සුන්දර ස්වභාවධර්මය - ඡායාරූප එකතුව #2



අප්‍රිකානු සැවනා ගස, සැවනා තණබිම්, සැම්බියාව



කරබාෂ් ප්‍රදේශය, රුසියාව



ලෝෆොටේන් දූපත, නෝර්වේ



නැගෙනහිර කැනඩාවේ සුන්දර විළක්



එක්සත් ජනපදයේ නිව් හැම්ෂර් ප්‍රාන්තය



හයසින්ත් මල් වගාවක්, ඈම්ස්ටර්ඩෑම්, ඕලන්දය



පියාමැස්සා - මේ මාළුවාට මීටර් 400ක පමණ දුරක් පාවෙමින් යා හැකිය



ඇලස්කාවේ ග්ලැසියරයක් තුල ජලය ගලායාමෙන් සෑදුනු අයිස් දෝනා



ඇලස්කාවේ කට්මායි ජාතික වනෝද්‍යානයේ වලස් මවක් හා පැටවුන්



කෞආයි දූපත, හවායි දිවයින්



ස්විට්සර්ලන්තයේ මැටර්හෝන් ශිඛරය



මැක්වේ දිය ඇල්ල, මොන්ටෙරි බේ කෝරළය, කැලිෆෝනියාව



සෙන්ට් හෙලන් ගිණිකන්ද, ස්කැමානියා කෝරළය, වොෂිංටන් ජනපදය



නූසා හෙඩ්ස් වෙරළතීරය, ක්වීන්ස්ලන්තය, ඔස්ට්‍රේලියාව



හිම වළස් පවුලක්, උතුරුදිග කැනඩාව



පුපුරාගිය ගිණිකන්දක යමහල් අළු අතරින් ගලා යන ගංගාවක්, අයිස්ලන්තය



සිල්වර් ලේක් විළ, කැලිෆෝනියාව



හිමෙන් වැසීගිය ගම්බද නිවෙසක්, සාරිසෙල්කා, ෆින්ලන්තය



ඩොලොමයිට් කඳු, ට්‍රෙන්ටිනෝ, ඉතාලිය



විඩෙගොන් විල, බ්‍රිටිෂ් කොළම්බියා, කැනඩාව



යොසෙමිටි දියඇල්ල, යොසෙමිටි ජාතික වනෝද්‍යානය, කැළිෆෝනියාව



ඒබල් ටැස්මන් ජාතික වනෝද්‍යානය, නවසීලන්තය



චීටා මව හා පැටවුන්, සෙරෙන්ගෙටී ජාතික වනෝද්‍යානය, ටැන්සානියාව



__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .

  FACEBOOK : www.facebook.com/terence.arachchi  .
   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments