Sunrise calendar app එක අගෝස්තු 31 දක්වා පමණයි

Sunrise calendar app එක අගෝස්තු 31 දක්වා පමණයි

1970
0
SHARE

පසුගිය වසරේ Microsoft සමාගම Outlook එකෙන් සහ Sunrise app එකෙන් තනි app එකක් හදන්න අදහස් කරගෙන හිටියා. නමුත් දැන් ඔවුන් Sunrise app එක අයින් කරන්නයි යන්නේ. එය අගොස්තු 31 දින App Store එකෙන් ඉවත් වනවා.

Outlook iOS සහ Outlook Android apps වල calendar services මේ වන විට හොඳ තත්වයක තියනවා. ඒ වගේම sunrise එකේ සහයෝගයෙන් Facebook, Evernote, සහ Wunderlist Outlook වලට එක් කළා. Sunrise තවත් calendar services වලට support කරන අතර ඒවා Outlook වලට එක් කිරීමට ඔවුන් බලපොරොත්තු වෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY