SANAM RE - (ARJITH SINGH) | Sanam Re - 2016


Singer : Arjith Singh
Music:  Mithoon
Lyrics: Mithoon
Sinhala Lyrics by: Yasmika Saubhagya








Ho Oo Oo...
Bheegi Bheegi Sadkon Pe Main, Tera Intezaar Karun
Dheere Dheere Dil Ki Zameen Ko, Tere Hi Naam Karun
Khudko Main Yun Kho Doon, Ke Phir Na Kabhi Paoon
Haule Haule Zindagi Ko, Ab Tere Hawaale Karun

හෝ... ඕ... ඕ...
වර්ෂාව වැටෙන මාවත දිහා මා බලා සිටිමි නුඹ එනකල්
සෙමින් සෙමින් මා හද නු‍ඹට ලබාදෙමි
මා හට අවැසි වන්නේ මා හදවතම නැති කරගැනීමටයි
මාගේ ජීවිතය සැමදා නු‍ඹට ‍භාර කරමි මා

Sanam Re, Sanam Re, Tu Mera Sanam Hua Re
Sanam Re, Sanam Re, Tu Mera Sanam Hua Re
Karam Re, Karam Re, Tera Mujh Pe Karam Hua Re…
Sanam Re, Sanam Re, Tu Mera Sanam Hua Re…

ප්‍රියාවියේ, ප්‍රියාවියේ, නු‍ඹ මාගේ එකම වස්තුවයි
ප්‍රියාවියේ, ප්‍රියාවියේ, නු‍ඹ මාගේ එකම වස්තුවයි
මේ සියල්ලක්ම නුඹ මා හට කරුණාව පෑ නිසා
ප්‍රියාවියේ, ප්‍රියාවියේ, නු‍ඹ මාගේ එකම වස්තුවයි...

Ho Oo Oo...
හෝ... ඕ... ඕ...

Tere Qareeb Jo Hone Laga Hoon, Toh Toote Saare Bharam Re
Sanam Re, Sanam Re, Tu Mera Sanam Hua Re
Sanam Re, Sanam Re, Tu Mera Sanam Hua Re

නු‍ඹ හා ළං වන්න වන්න සිය‍ළු මායාවක්ම දුරු වී යයි
ප්‍රියාවියේ, ප්‍රියාවියේ, නු‍ඹ මාගේ එකම වස්තුවයි
ප්‍රියාවියේ, ප්‍රියාවියේ, නු‍ඹ මාගේ එකම වස්තුවයි

Ho Oo Oo...
හෝ... ඕ...

Baadalon Ki Tarah Hi Toh, Tune Mujh Pe Saaya Kiya Hai
Baarishon Ki Tarah Hi Toh, Tune Khushiyon Se Bhigaaya Hai
Aandhiyon Ki Tarah Hi Toh, Tune Hosh Ko Udaaya Hai

වළාකුලක් වාගේ, නුඹ මා හට සෙවන සලසාලයි
වර්ෂාවක් වාගේ, මා හද සතුටින් මන්මත් කරවාලයි
සු‍ළඟක් වාගේ, මා සිහිය නුඹ කොහේදෝ රැගෙන යයි

Mera Muqaddar Sanwara Hai Yun, Naya Savera Jo Laaya Hai Tu
Tere Sang Hi Bitaane Hain Mujhko, Mere Saare Janam Re

නු‍ඹ අලුත් උදෑසනක් ගෙන එමින්, මා දෛවය අලුතින් ලියා දුන්නා
මට අවැසි වන්නේ නු‍ඹත් සමඟ එකට ජීවිතය ගෙවීමට පමණයි

Sanam Re, Sanam Re, Tu Mera Sanam Hua Re
Sanam Re, Sanam Re, Tu Mera Sanam Hua Re
Sanam Re… Sanam Re…
Karam Re, Karam Re, Tera Mujh Pe Karam Hua Re…
Karam Re… Karam Re…
Sanam Re, Sanam Re, Tu Mera Sanam Hua Re…

ප්‍රියාවියේ, මා ප්‍රියාවියේ, නු‍ඹයි මාගේ එකම වස්තුව
ප්‍රියාවියේ, මා ප්‍රියාවියේ, නු‍ඹයි මාගේ එකම වස්තුව
ප්‍රියාවියේ, මා ප්‍රියාවියේ
මේ සියල්ලක්ම නුඹ මා හට කරුණාව පෑ නිසා
නුඹගේ කරුණාව... නුඹගේ කරුණාව
ප්‍රියාවියේ, නුඹ මාගේ එකම වස්තුවයි

Ho Oo Oo...
හෝ... ඕ...

Mere Sanam Re Mera Hua Re
Tera Karam Re Mujh Pe Hua Yeh
Mere Sanam Re Mera Hua Re
Tera Karam Re Mujh Pe Hua Yeh

මා ප්‍රියාවිය මා හට අයිති වූවා
නුඹේ කරුණාව මා හට ආශීර්වාද කළා
මා ප්‍රියාවිය මා හට අයිති වූවා
නුඹේ කරුණාව මා හට ආශීර්වාද කළා