Sunday, May 1, 2016

තොරතුරු විවිධාංග සමග කලා රස වින්දනය ගෙනෙන තවත් බ්ලොග් එකක් " ගිං ඔය අද්දර "

මම කවුද?







 අනේ මන්දා!
  මට නම් පේන්නෙ 
චූටි රෝස පාට බෙලි කටුවකට
 හේත්තුව දාගෙන ඉන්න,
මූදෙන් ගහගෙන ආපු, නිකන් නිකන් බෙලි කටුවක් වගේ.
...............................

http://gimannivannie.blogspot.com/ 


No comments:

Post a Comment