අලෙප්පෝ;- facebook වර්ජනය.

8168999128a14e16afed798ba29013c3_18ChRwWDyW0AA4uLu

අලෙප්පෝ ගැන සමාජ මාද්‍ය විශේෂයෙන් මුණු පොත වර්ජනයකට අවතීර්ණ වී ඇත. ඒ සිරියානු ආණ්ඩුවේ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් සිය ගණනක් මිය යාම ගැනය. ගිය සතියේ මියගිය පුද්ගලයින් ගණන 240 ට වැඩිය. මේ ගැන සමාජ මාද්‍ය බාවිතා කරන දහස් ගණනක් තම මුණු පොත අක්‍රිය කිරීමටත් තම පිතුරය රතු කිරීමටත් පියවර ගෙන තිබේ. පවුල් බොහෝ ගණනකට පලා යන ලෙස බල කර තිබේ.

මේ අවිහිංසා වාදී විරෝදය පල කිරීම ඉතා හොදය. අද මුණු පොත ඔස්සේ විශාල කාර්යබරයක් සිදු කිරීමේ හැකියාව ඇත. තවද සමාජ මාද්‍ය ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට යහපාලනය මනාව හිමිකම් නිතිය මත පාලනය ස්ථාපිත කිරීමට යොදා ගත හැක. මේ මොහොතේ අද පැවති කිරුලපන මරාගේ මැයි රැලියේ අශෝබන දර්ශන යු ට්යුබ් ඔස්සේ මුණු පොතේ ප්‍රසිද්ද කර ඇත. සමාජ මාද්‍ය වල හොද මෙන්ම නරකද තිබේ. එය යහපතට එනම් අසදරණයට විරෝදය පල කිරීමට යොදා ගැනීම මුළු මානව සංහතියේම සුබ සිද්දිය තකා වුවකි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/05/aleppoisburning-calls-boycott-facebook-aleppo-160501083917794.html

1 thoughts on “අලෙප්පෝ;- facebook වර්ජනය.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑