Supernatural [S11 : E19] with Sinhala Subtitles | බිසෑන්ලා… [සිංහල උපසිරැසි සමඟ]
50-89 වගේ කාල වලදී පරපෝෂිතයෝ වගයක් ක්ලෝරාඩො වළට කඩාවදිනවා. හරියටම සොම්බිලා වගේ තමයි. ඒත් සොම්බිලාම නෙවෙයි. කොළ ඇස් තියෙන, උල් දත් තියෙන, ගුමු ගුමු වගේ සද්දයකින් තමයි එකිනෙකාට කතා කරගන්නේ. ඒවගේම හැම අවුරුදු 27ට වරක් පොළවෙන් උඩට මතුවෙලා මිනිස්සු මරලා පෝෂණය වෙනවා. ගැහුණු අයව අරගෙන එයාලගේ ඇගට කොහොමහරි විදිහකින් එයාලගේ බිත්තර මිනිස් ගැහැණු කෙනෙක්ගේ බඩට යවලා ඒ බිත්තර බඩ ඇතුලේ තියලා රකින්නේ. කාලයකට සැරයක් මතුවුනු මේ බිසෑන්ලා ආයෙමත් සැරයක් මතුවෙනවා. හරියටම අවුරුදු 27ට පස්සේ. බලලම ඉන්නකෝ. හැමෝටම ජයෙන් ජය..!!!
8b88efb82015186667eb5e33e17eda660a021060
affcc051cb9b570dc25c7a24248db136e0d7bbaa
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
12019 downloads
Thanx sub ekata,. Jayawewa
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට තුති…
thnkz dudu…………
තැන්ක්ස් මචෝ සබ් ටිකට,එලම
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
thnx saho elama aaa..
බොහොම ස්තුතියි සහෝ උපසිරසට…
elzz bn tnxx***
thankss
සබ් එකට තුති සහෝ එපි 20 න් හමු වෙමු ෴ජය වේවා෴
බොහොම ස්තුතියි සහෝ ..මෙන්න සබ ගත්තා ජය වේවා !!
#Hail_Hydra
thankz a lot saho sub 1ta
Thanks saho
elma thz machoo sub ekata
Thnq saho..originals ekath ikmanata demu
Thank you saho. enakan maga balan hitiye. elaga episode eka enne kawadda.
thankZZZZZZZZZZZZ Bro!!!!!!!!!!!!
Thanks
thanks for the sub!
thanxxxx bro……………..
Thanks very much for giving us.. Keep it up