April 26, 2016

ඈත අහසෙ තනි තරුව මම. පුර හඳ නුඹ..
ලොවක් එළිය කල.. හිරු කිරණ නුඹ..
ඒ හිරු කිරණින් පිබිදුනු නිදිකුම්බා මල මම..

2 comments: