Sunday, April 24, 2016

WAYO සංගිතේ බලන්න ගිය කරුණයා පොලිස් පහරින් රෝහලේ

මව

පානදුර නගර සභා පිටියේ පැවැති සංගීත සංදර්ශණය නරඹමින් සිටි මෙම තෑණයාට පානදුර දකූණ පොලීසියේ නිලධාරින් පස්දෙනෙකු වට කරගෙන පහර දි ඇත්තේ අද(24/04/2016) අලූයම 3.00ට පමණය. මෙම පහර දීම නිසා රෝගාතුරව තරැණයාව පානදුර මුලික රෝහලට ඇතුල් කර තිබේ. 
සිද්ධිය ඇසින් දුටු මව, මානව හිමිකම් කොමිසමට  හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කරමින් කියා සිටින්නේ, පානදුර සුපර් ෆැෂන් අනුග‍්‍රහයෙන් පැවැත්වු මෙම සංගීත සංදර්ශණය නැරඹිමට තමාත් පුතාත් අසල්වැසියන් කිහිප දෙනෙකුත් පැමිණි සිටි බවයි. තම පිරිස රැඳි සිටි තැනට ඔබ්බෙන් පස්දෙනෙක් බිමතින් නටමින් සිටි බවත්, ඔවුන් අතරින එක් අයෙක් තම පුතාව තල්ලූ කරමින් ඔවුන් අසලටම පැමිණි බවත්ය. 
මෙසේ තමන්ව තල්ලූ කරන්නේ ඇයි යන ප‍්‍රශණය සමග ඔවුන් ගෙන් අසනවාත් සමග, එම පිරිස පුතාව වට කරගෙන පහර දුන් බවත්, එසේ පහර දෙමින් අසල නවතා තිබු පොලිස් ජිප් රථයට ලඟට ඇදෙගන  ගොස් එයට දැමු බවය. පොලිසියට ගෙනවිත් කූඩුවට දමා, පුව දෙවෙනි ලොකු මහතා කියන අය ආවාට පස්සේ කොළ කැබැල්ලකට අත්සන් ාගන එලියට දැමු බව ඇය වැඩි දුරටත් කියා සිටිි.
සිය ගණනක් බලා සිටියදි පොලීසිය මෙම අමානුෂික පහර දීම සිදු කර ඇත. 

     

No comments:

Post a Comment