Top 5 High Speed Data Sharing Apps For Android


කොහොමද? කස්ටියට ඔයාලා හැමෝම දන්නවානේ අපි ඉස්සර දැන් ටික කාලෙකට කලින් වගේම දැනුත් සමහර අය Data Share කරන්න පාවිච්චිකලේ Blutooth තාක්ෂණය එත් මේ තාක්ෂණික දියුණුවත් එක්ක මේ තාක්ෂණය අභාවයට යමින් තියෙනවා එකට හෙතුවක් තමයි කාලය අපි හැමෝම කැමති ඉක්මනින් වැඩක් කරගන්න ඉතින් මේ Smart Phone වල පැමිනිමත් එක්ක අපි විශාල Data ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න වෙනවා ඒ වගේම තමයි මේ විශාල ගොනු Share කරන්න Blutooth තාක්ෂණය ගැලපෙන්නේ නෑ.ඉතින් WiFi තාක්ෂණය යොදාගෙන Data හුවමාරු කරන Apps ටිකක් තමයි මම අද ඔයාලට දෙන්න යන්නේ මේ Apps වල විශේෂ බව තමයි විශාල ගොනු ඉතා සුලු කාලයකින් හුවමාරු කරන්න පුලුවන් විම.අපි දැන් බලමු ඒ Apps මොනවද? කියලා.






හොද වේගයකින් File යවන්න පුලුවන්.Data යවන කෙනා Group එකක් හදන්න ඔනි ඉටපස්සේ data ගන්න කෙනා ඒ Group එකට Join වුනාට පස්සේ Data Recive කරන්න පුලුවන්.








මේ App එක පාවිච්චි කරන්න ගොඩක් ලේසි QR Code එකක් Scan කිරිම මගින් Phone දෙක Connect කරගන්න පුලුවන්.





මේ App එක Windows,iOs වලටත් තියෙන හින්දා Windows වලටත් පහසුවෙන් Data යවන්න පුලුවන්.





මේ App එකේ තියෙන විශේෂිත බව තමයි 60M දුර තියෙන Device එකකට Data යවන්න පුලුවන්.




මේ App එකෙන් Data යවන්න විතරක් නෙමෙයි Group Chat කරන්නත් පුලුවන්.



Post a Comment

0 Comments