Imagine Cup 2016: Innovation : ZETA කණ්ඩායම

Imagine Cup 2016: Innovation : ZETA කණ්ඩායම

2177
0
SHARE

කණ්ඩායමේ නම ZETA
අධ්‍යාපන ආයතනය University of Colombo
ව්‍යාපෘතියේ නම NervyCane

 

කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම
Sachithra Wishwamal
Dinushka Nimantha Fernando
M.M. Nuwini Dulanga
Pasindu Srimal Liyanagama


NervyCane ගැන:

කොතරම් පහසුකම් තිබුනත්, අන්ධ පුද්ගලයින් හට තවමත් ඔවුන්ගේ ගමන් පහසුකම් සලසා ගැනීමේදී දුෂ්කරතා තිබෙනවා. සරල උදාහරණයක් ගත්තොත්, අන්ධ පුද්ගලයෙක් පාර මාරුවන අවස්තාවක් ගැන සලකන්න. ඔවුන්ට පළමුව ඇතිවන ප්‍රශ්නය තමයි, පාර මාරුවන ස්ථානයක් සොයාගැනීම. ඔවුන්ට එක ඉතාමත් දුෂ්කර ක්‍රියාවක්. ඉතින් ZETA කණ්ඩායම පවසන විදියට   “NervyCane” කියන්නේ එකට හොඳ විසදුමක්. මෙමගින් 50m දක්වා ඉදිරියට කහ ඉරක් පවතිනවද යන්න අන්ධ පුද්ගලයට දැනුම් දෙනවා. තවද ZETA කණ්ඩායම පවසන ආකාරයට ඔවුන්ගේ නව වැඩිදියුණු කල walking stick එක මගින් ලඟින් පවතින bus stand ගැනත් සංවේදීතාවය ඇති කල හැකි.

මෙහි ප්‍රධාන අරමුණු තමයි, අන්ධ පුද්ගලයට මෙන්ම රියදුරු මහතුන් සදහාද පහසුකම් සැලසීම සහ ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY