කණ්ඩායමේ නම | RUCK |
---|---|
අධ්‍යාපන ආයතනය | Sri Lanka Institute of Information Technology |
ව්‍යාපෘතියේ නම | Universal Sinhala Library |
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
---|---|
සාමාජිකයාගේ නම | |
Harshanath W.W.D.K | |
Thilanga W.P.R | |
Piyamal K.D.C | |
Wickramarathne S.H.U.S |
Universal Sinhala Library ගැන:
සිංහල අක්ෂර හෝඩියේ පැවතිය හැකි සෑම combination එකක්ම අඩංගු වන විදියට, ඒ කියන්නේ අකුරු, comma, හිස්තැන්, නැවතීමේ ලකුණු මේ සියල්ල සමගින් සමන්විත Universal සිංහල Library එකක් නිර්මාණය කිරීමෙන් end users ලට විශේෂ functions සහ features ලබාදීම තමයි RUCK කණ්ඩායමේ අරමුණ වුනේ.
මේ සදහා අක්ෂර 58 ක් , vowel අකුරු 18 ක් සහ constant අකුරු 40 කින් මෙන්ම comma, හිස්තැන්, නැවතීමේ ලකුණු වලින් යුත් combination එකක් generate කරන algorithm එක develop කිරීමට සිදු වෙනවා.