GREAT LANDSCAPE SHOTS : සුන්දර ස්වභාවධර්මය - 1





කහිවා දිය ඇල්ල - හවායි දිවයින් සමූහයේ මොලෝකා දූපතේ පිහිටා ඇත. උස අඩි 2165යි (මීටර් 660)


සුන්දර චෙරිමල් අතරින් පෙනෙන ජපානයේ පූජනීය ස්ථානයක් වූ ෆුජි කන්ද (Mount Fuji). ජපානයේ හොන්ෂු දිවයිනේ පිහිටා ඇති මෙය අඩි 12,389 (මීටර් 3776) උසය. ෆුජි කන්ද ක්‍රියාකාරී ගිණිකන්දක් වන අතර අවසන්වරට 1707දී පුපුරා ගියේය. ජපානයේ මහායාන බුදුදහම හා පෞරාණික ඇදහිලික්‍රම වල ඉතා පූජනීය ස්ථානයක් ලෙස ෆුජි කන්ද ජපන් සංස්කෘතියේ වැදගත් තැනක් ගනී. 


ජපානයේ ෂිසුඕකා ප්‍රදේශයේ සුන්දර උද්භිද උයනක් සරත් සෘතුවේදී (Autumn) වර්ණවත්වූ ගහකොල සමග.


නයගරා ඇල්ල ඩ්‍රෝන ඇසින්


ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ටියුලිප් මල්


 කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ මොරේන් විල (Lake Moraine, Alberta)

 
නවසීලන්තයේ දකුණු දිවයිනේ වනාකා විල (Lake Wanaka). මෙම ප්‍රදේශ ඉතා ජනප්‍රිය සංචාරක පුරවරයකි. 


කොන්ඩෝර් දිය ඇල්ල, Queulat ජාතික වනෝද්‍යානය, චිලී 

 

ඔස්ට්‍රිලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, උද්‍යානයේ ස්වභාවික දිය පොකුණු 



ජනවාරියේ තුහිණ උදෑසනක්, යොසිමිටි ජාතික වනෝද්‍යානය, කැලිෆෝනියාව 



මොන්ට් සෙර්විනෝ හෙවත් මැටර්හෝන් ශිඛරය, ඇල්ප්ස් කඳුකරය, ස්විට්සර්ලන්තය 

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  .  AUTHOR/OWNER/ADMINISTRATOR .  
 
CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .

   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments