Driver Booster 3 | Drivers දාන්න ලේසි ක්‍රමයක්


ඔන්න ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ටුව දාන්න කියලා තමයි හදන්නේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Drivers Update කරන්න Drivers දාන්න පුලුවන් සුපිරි Software එකක් ගැන මොනවද? මේ Drivers කියන්නේ ඔයාගේ පරිගණකයේ තියෙන Hardware ත් Operating System එකත් අතර සම්බන්ධතා පවත්වා ගන්න උදව් කරන පරිගනක ක්‍රමලේඛ ටිකක් ඉතින් ඔයාලට තෙරෙනවා ඇති මේ දෙක අතරේ හොද Connection එකක් තිබුනේ නැත්තම් ඔයාට ඔයාගේ Pc එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරිවෙනවා.ඉතින් මේ Drivers තිබුනේ නැත්තම් Hardware හරියට වැඩ කරන්නේ නෑ. එ වගේම තමයි Drivers Update කරන්නේ නැති වෙලාවටත් විවිධ ප්‍රශ්නවලට මුහුන දෙන්න වෙනවා.. මේ Software එක Iobit ලගේ වැඩක් ඉතින් දන්නවනේ එයාලාගේ Software සුපිරි කියලා… මුලින්ම Software එක Download කරන්න ඉටපස්සේ Pc එක Net Connect කරලා Software එක open කරන්න දැන් Scan වෙයි ඉටපස්සේ පරන වෙලා තියෙන Drivers ටික සේරම පෙන්නයි





 දැන් ඔයාට තියෙන්නේ Drivers ටික Update කරන එක විතරයි..
                                                                   

                                                              Driver Booster
    
                                                     

Key





Post a Comment

0 Comments