Thursday, April 7, 2016

මාලිංගට ගහන්න එන්න...!


ලසිත් මාලිංගට කස්ටිය ආයේ පාරක් වට කරගෙන ගහන්න සෙට් වෙලා. කව්ද බලමු කට්ටිය..

අරවින්ද - එයා ගහන කාලෙත් සල්ලි වලට ගහන කතා තිබුනා
දයාසිරි - එයා ගැන කතා කරන්න ඕන නෑ නේ
අර්ජුන - එයා මේ එක වර්ල්ඩ් කප් එකක් දින්නා කියලා මුළු ළෝකෙම පාලන කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. එයාගේ මල්ලි නිශාන්ත නම් පාලක මණ්ඩලේ ඉඳන් හොඳට ගැහුවා කියලා නම් හැමෝම කියනවා. එයා එක වර්ල්ඩ් කප් එකක් දිනලා ඊළඟ එක නැති වෙන්න කෑවා..

මේ ගැන මම ලියන්න උන්නේ.. ඒත් ලියන්න ඕන නෑ... මෙන්න අළුත් එකෙක් ඒ ගැන ලියලා තියෙනවා...

මෙතනින් බලන්න>>>>>

1 comment:

  1. අර්ජුන වර්ල්ඩ් කප් එක දින්න එකත් හරියට මහින්ද යුද්ධේ දින්නා වගේ කතාවක් තමා. දෙන්නම හිතන්නේ ඒකෙන් හැම දේම ගොඩදාගන්න පුළුවන් කියල

    ReplyDelete

Followers

Powered By Blogger