Windows 10 උපාංග මිලියන 270 කට වඩා වැඩි ප්‍රමාණයක (//Build 2016 Live...

Windows 10 උපාංග මිලියන 270 කට වඩා වැඩි ප්‍රමාණයක (//Build 2016 Live Updates )

2097
0
SHARE

Microsoft Build 2016 සමුළුව මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙනවා. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Satya Nadella සමුළුව ආරම්භ කළා. පසුව Terry Myerson, Windows 10 හි වර්තමාන තත්වය පැහැදිලි කළා. එහිදී අනාවරණය වූ පරිදි මේ වන විට Windows 10 මෙහෙයුම් පද්ධතිය උපාංග මිලියන 270 කට වඩා ප්‍රමාණයක ක්‍රියාත්මක වනවා. ඒ පරිගණක, ස්මාර්ට් දුරකථන, IoT උපාංග, tablet පරිගණක, Xbox One consoles තුලයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY