Sunday, March 27, 2016

:: නම් නැති 10 ::

රටක් කියන්නේ පස් ගොඩක්
වැටෙන තුරු උණු ඩා බිඳක්

හිතක් කියන්නේ දිය පිටක්
වදින තුරු සුුසුමක සරක්

No comments:

Post a Comment