තාක්ෂණික පෙරලියක්............

Google Street View 

අතීතයේ සිට අපි සිතියම් කියෙව්වෙමු. සිතියම් බැලුවෙමු. එය ක්‍රමයෙන් Google Map ඔස්සේ පරිගණක ආධාරයෙන් වඩාත් අපූරු ලෙස දැකීමටත් බැලීමටත් යොමු විය.



එහි වඩාත් ආකාර්ෂණීය අවස්තාවක් බවට පත් වූයේ චන්ද්‍රිකා තාක්ෂනය භාවිතයෙන් අහසේ සිට බැලීමට ලැබුණු අවස්ථාවයි. එය Google Earth වශයෙන් හඳුන්වයි.



















සජීවීව අපට අවශ්‍ය ස්ථානයක් දක්වා යොමු වීමට මෙම සිතියම් තුළින් අවස්ථාව ලබා දෙයි. පහත දැක්වෙනුයේ එවැනි සමීප ඡායාරූපයක්.....



















මෙම සිතියම ත්‍රිමාණව දැක ගැනීමට ලැබීමත් මෙහි අැති තවත් සුවිශේෂ අත්දැකීමක්.......


















මෙම අත්දැකීම තවත් දියුණු කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා ගමන් ගන්නා මාර්ග සිතියම ලබා දීමේ පහසුකම පෙන්නා දිය හැකියි. මේ එවැනි අවස්ථාවක්......



















සිටින ස්ථානය හා යායුතු ස්ථානය ලබා දීමත් සමඟ ඊට අදාල මන් මාර්ගය පෙන්වන අතර දෙපයින් යාමට, සයිකලයෙන් යාම, පුද්ගලික වාහනයෙන් යාම, හෝ පසයෙන් යාම ආදී විශයෙන් විවිධාකාරයේන් අදාල ස්ථානයට යොමු වීම සඳහා අවශ්‍ය මාර්ගය පෙන්වීම සිදු කරයි.

මෙහි එන මීළග පෙන්ම වනුයේ සිතියේ ම ඇති මාර්ග ඔස්සේ යමින් දෙපස නැරඹීම සඳහා අවස්ථාව ලබා දෙන Google Street View පහසකමයි.


















ලංකාව පුරා ඇති පාරවල් දිගේ ගමන් කිරීමටත් වට පිට නැරඹීමටත් ලබා දෙන මෙම පහසුකම ලංකීය අපට අපූරු අත්දැකීමක් ......................

මෙම පහසුකම Google Street View වශයෙන් හැඳින්වෙන අතර රට තොට බලන්න කදිම අවස්ථාවක්...........

1 comment:

sAm (සෑම්) said...

මේ පහසුකම අනිත් සියළු රටවලටත් තියෙනවද? මමත් හැම තැනම බැලුවා street view දාගෙන. මේක කොච්චර දුරකට රටක පෞද්ගලිකත්වයට බාධා කරනවද කියන සැකය මගෙ හිතේ ඇති වුණා..

ජය !