Software නැතිව Folder එකකට පාස්වර්ඩ් දාමු.

Software නැතිව Folder එකකට පාස්වර්ඩ් දාමු...



ඔන්න එහෙනම් තවත් ආතල් වැඩක් තමයි කියලා දෙන්න යන්නෙ. මේක කරලම බලන්න. දන්න අයත් ඇති මේ කියලා දෙන්නෙ නොදන්න අයට හොදේ...

එහෙනම් ඉතින් වැඩේට බහිමු. කිසිම SOFTWARE එකක් USE කරන්නෙ නැතුව FOLDER එකකට PASSWORD එකක් දාගන්න විදිහක් තමයි මේ..

1. ඔයාට password එකක් දාගන්න ඕනි folder එක උඩ right click කරල, "Send To" option එකේ "Compressed (zipped) Folder" click කරන්න.
**වැදගත්: Folder එක Empty වෙන්න බෑ..

2. දැන් අලුතින්, කලින් folder එකේ නමින්ම "compressed zipped folder" එකක් හැදෙයි.

3. මේ අලුතින් හැදුනු "compressed zipped folder" එක උඩ double click කරන්න. ඔයලට පෙනෙයි ඔයලගෙ orginal folder එක මේක ඇතුලෙ තියෙනව.

4. දැන් උඩ වම් කෙලවරේ තියෙන "File" menu එකට ගිහින් "Add a password" option එක click කරන්න.

5. දැන් එතන ඔයාල කැමති password එකක් දෙන්න.

**වැදගත්: ඔයාලගෙ original folder එක delete කරන්න.

**ඔයලාට ඕන්නම් මේ file එක hide කරගන්න...

මේ file එක උඩ right click කරල "Properties" select කරල,
යටින් තියෙන "Hidden" option එක Deselect කරලා OK කරන්න.
ආයෙ ඔයලට visible කරගන්න ඔනෙ උනාම.

1. My Computer -> Tools -> Folder Options ගිහින් (Windows 7 වල නම් My Computer -> Organize -> Folder and search options ගිහින්),
"View" tab එක click කරන්න.

2. එකෙ එන list එකෙන් Hidden files and folders යටතෙ තියෙන "Show hidden files and folders" select කරන්න. (ආයෙ invisible කරගන්න ඔනෙ නම් මෙතනින් "Do not show hidden files and folders" select කරන්න)

මම හිතනවා තේරුනා කියලා. ෆෝල්ඩර් ලොක් එකක් ඩවුන්ලෝඩ් කරගන්න බැරි අයට තමයි මම මේක කියලා දුන්නෙ.

එහෙනම් කරලා බලලා කියන්න. මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒත් කමෙන්ට් කරන්න...

හැකින් ඉගෙන ගන්න කැමති අය මෙතනින් එන්න....

පුළුවන් නම් අපේ ඇඩ් එකක් ක්ලික් කරලා උදවුවක් කරන්න....
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
Unknown
admin
April 20, 2016 at 12:43 PM ×

top left eke FILE menu ekak nahane bro

Congrats bro Unknown you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon