මෙන්න මං ගානේ සිංහලේ Sticker ටිකක්



ඔන්න කට්ටියම දැන් සිංහලේ Stickers ගහනවනේ ඉතින් මටත් හම්බවුණා Stickers ටිකක් ඉතින් මට හිතුනා.ඔයාලට මේ Stickers ටික දෙන්න ඔනේ කියලා.. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ Download කරගෙන ඔයාට කැමති එකක් Print කරගෙන අලවගන්න විතරයි. ඔන්න එහෙනම් පහලින් ගන්නකෝ..


Post a Comment

0 Comments