Nox App Player | Android Apps පරිගණකයේ බාවිතා කරමු.




ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ Android Apps Run කරන්න පුලුවන් Software එකක් ඔයාලට මතක ඇති මම කලිනුත් මේ වගේ software එකක් දුන්නා ඉතින් එකට වඩා සුපිරි කරදර ගොඩක් අඩු Software එකක් තමයි මේ Software එක මොකද දන්නවද..... Blustacks වල හැමවෙලේම Update වෙනවා.තව Ram,Cpu Usage එක ගොඩාක් වැඩි එක Open කරගත්තාම අපිට වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ.තව කිව්වොත් Bluestacks එක ගොඩක් Slow Game එකක් එහෙම Play කරන්න අමාරුයි.Apps Install කරද්දි Error එනවා නිතරම ඉතින් මේ ඔක්කොම බැලුවම Nox එක ගොඩක් හොදයි Slow වෙනවත් අඩුයි. VGA,RAM තියෙන Computer වලත් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එහෙනම් පහලින් download කරගන්න.


Post a Comment

2 Comments