Windows devices සඳහා Microsoft වෙතින්ම SIM card පතක් කිකුත් කිරීමට යයි.

Windows devices සඳහා Microsoft වෙතින්ම SIM card පතක් කිකුත් කිරීමට යයි.

2589
1
SHARE

තමන්ගේම SIM card පතක් නිකුත් කිරීම පිළිබඳ කිසිඳු නිළ නිවේදනයක් නොකල ඇති අවස්ථාවක Microsoft එකෙන් අළුත් service එකක් පිළිබඳව ආරංචි ලැබෙනවා.

“Cellular Data” නමින් Application එකක් Store එකට Microsoft ආයතනය විසින් නිකුත් කරලා තියෙනවා ඒ වගේම එය මගින් ලබාදෙන සේවාවන් පිළිබඳව ඉඟි කිහිපයකුත් නිකුත් කරලා තියෙනවා.

“Cellular Data” මගින් Microsoft SIM පත භාවිතයෙන් පාරිභෝගිකයන්ට පුළුවන් Windows Store හරහා Data මිලදී ගන්න. Windows store එකේ ඇති පැහැදිලි කිරීමට අනුව අදහස් වෙන්නේ මෙම SIM පත ක්‍රියා කළ හැක්කේ Windows 10 Device කිහිපයක් සමග පමණක් බවයි. ඒ වගේම මෙම SIM පත මූලික වශයෙන් ප්‍රංශය,බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත්  ජනපදයට නිකුත් කිරීමට නියමිතයි.

මෙම Data ලැබෙන්නේ පෙරගෙවුම් සබඳතාවයක් ලෙසයි.මේ සමග කිසිඳු නැවත ගෙවීමේ ගාස්තු ඇතුලත් නොවන බවයි.දැනට ලැබෙන ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

 

 

Comments

comments