Dil Darbadar | PK - 2014

Singer: Ankit Tiwari
Music: Ankit Tiwari
Lyrics: Swanand Kirkire
Sinhala Lyrics : එල්.සී. දමැල්









Hai maun mein doobi duniya
Tera kissa kaun sunaaye
Jo kahe, tujhe na jaane
Jo jaane, keh na paaye

ලොවම නිහඬතාවයේ ගිලී ඇත (දුක හේතුවෙන්)
ඔබට කතාව කියන්නේ..
ඔබව (ඔබේ කතාව) නොදන්නා කෙනෙකි,
තවද, එය පවසන්න නොහැකිය..

Khwaabon ka musafir namaazi na kaafir
Saaiyaan ye bata de kahan hoon main aakhir
Ye kaisi hai teri aankh michauli
Mujhe ghar le ja humjoli
Dil darbadar mera dil darbadar

හීන සංචාරකයෙකු, හෝ සැදැහැවන්තයෙකු, නැතොත් මිත්‍යා දෘශ්ඨිකයෙකු..
ස්වාමියෙකු, පවසන්න මා සිටින්නේ කොහෙද කියා..
ඔබේ මේ හැංගි මුත්තන් සෙල්ලම කිමද කියා,
මා නිවසට ගෙන යන්න, ඔ මගේ මිතුරේ..
මගේ හද පිහිට පතමි..

Tu mera hi saaya
Main teri hi chhaaya
Main tere bina zaaya
Ragon mein bahaa tu
Nazar mein rahaa tu
Magar naa nazar aaya

ඔබ මගේ ඡායාවක් පමණි,
මම ඔබේ සෙවනැල්ල පමණි,
ඔබ නැතිව මා නිශ්ඵලය..
ඔබ මාගේ නහරවල ගලා යයි,
ඔබ මාගේ දැකුමේ ඉතිරි වන්නේය,
නමුත් එය දකින්නට බැරිය.

Tujh se hi chal ke main guzra
Tujh pe hi aa thehra re
De tu mujh ko main tujh ko
Jaata kya hai mera

මම ගියෙමි, ඔබ වෙතින් ඇවිද,
නැවතත් ඔබ වෙතටම ආවෙමි..
ඔබ එය මට දුන්නා, මම එය ඔබට දුන්නෙමි,
මට එහි කුමක්ද අහිමි වූයේ?

Ye kaisi hai teri aankh micholi
Mujhe ghar le ja humjoli
Dil darbadar mera dil darbadar
Dil darbadar mera dil darbadar
Main shaakhon se toota
Hawaoon se rootha
Udaa ja raha hoon kahaan
Aa jaaun kahin main
Khiloonga wahin main
Mile mujh ko tu jahaan..

(ගස්වල) අතු වලින් කැඩුණු,
සුළඟ සමඟ කෝප,
කොහෙදෝ මම යන්නේ?
මට ලැබෙනා කොහේ හෝ,
මම පුබුදියි
ඔබ මට හමු වූ තැනදී..

Aa mil ja mujh se main kab se dekhoon teri raahein
Beeta ek arsa main tarsa ab khol de baahein

එන්න, මා වෙත, ඔබ එන තුරු මා බොහෝ කලක් ඉවසා සිටියෙමි..
බොහෝ කලක් ගත වුණි, මට වේදනා ඇති වුණෙමි, දැන් ඔබේ අත් විවෘත කරන්න..

Ye kaisi hai teri aankh micholi
Mujhe ghar le ja humjoli
Dil darbadar mera dil darbadar
Dil darbadar mera dil darbadar
Dil darbadar hai..
Darbadar.. darbadar dil hai
Hai dil darbadar
Dil darbadar hai...

මගේ හද අනාථය, පිහිට පතමි..