December 11, 2015

සී නියර්

මහ හඬින් 
තෙල ගැසූ
සීනියර් බාබරා
ප්‍රා.ලේහි 
ලිපි අතර
තනියෙන්ම
හිරවෙලා

1 comment:

  1. පොඩි උනාට ලස්සනයි
    ජය වේවා!!!

    ReplyDelete