Windows 10 වලින් Safe Mode යන හෑටි

Windows 10 වලින් Safe Mode යන හෑටි

2267
0
SHARE

දෑන් ඉස්සර වගේ F8 ඔබ ඔබා දගලන්න ඔනා නෑ. Windows 10 එක්ක ලෙසියෙන්ම Safe Mode වෙත පිවිසෙන්න පුලුවන්.අපි අද බලමු කොහොමද Windows 10 එක්ක Safe Mode වෙත පිවිසෙන්නෙ කියලා.

1.මුලින්ම “msconfig” කියලා Search කරන්න.

1

2.ඊට පස්සෙ boot කියන tab එක මත click කරන්න.

2

  1. Minimal : මෙහිදි  Safe Mode මගින් Windows graphical user interface (File Explorer) විවෘත වන අතර ක්‍රියාත්මක වන්නෙ අත්‍යාවශ්‍ය වෑඩසටහන් පමණයි.මෙහිදි Networking අක්‍රියව ඈත.
  2. Alternate shell : මෙහිදි  Safe Mode මගින් Windows command prompt විවෘත වන අතර ක්‍රියාත්මක වන්නෙ අත්‍යාවශ්‍ය වෑඩසටහන් පමණයි.මෙහිදි Networking සහ File Explorer අක්‍රියව ඈත.
  3. Active Directory repair : මෙහිදි  Safe Mode මගින් Windows command prompt විවෘත වන අතර ක්‍රියාත්මක වන්නෙ  Active Directory සහ අත්‍යාවශ්‍ය වෑඩසටහන් පමණයි.
  4. Network :  මෙහිදි  Safe Mode මගින් Windows command prompt විවෘත වන අතර ක්‍රියාත්මක වන්නෙ Networking  සහ අත්‍යාවශ්‍ය වෑඩසටහන් පමණයි.

මෙයින් ඔබට අවශ්‍ය  එක select කරලා apply කරලා restart කරන්න.

3

ඉවත් වෙන්න නම් ආපහු “msconfig” කියලා ගහලා අර ටික් එක අයින් කරලා restart කරන්න.

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY