Pool Live Tour – Pool වලට ප්‍රිය කරන ඔබට දැන් Pool Live...

Pool Live Tour – Pool වලට ප්‍රිය කරන ඔබට දැන් Pool Live Tour ඔබගේ Windows Mobile එකටත්

3761
0
SHARE

Pool Game එක ගැන නොදන්නා කෙනෙක් නැති තරම් ඔබ අප කා අතරත් ජනප්‍රිය වන මිලියන 2.5 කට අදික ගනනක් ක්‍රීඩා කරන  Pool Live Tour  ඔබට ඔබගේ Windows Mobile එක ඔස්සේ ක්‍රීඩා කල හැක. මෙහිදීද  ඔබට Facebook  හී ක්‍රීඩා කරනවා සේම  ඉතාමත් සිත්ගන්නා අයුරින් නිර්මාණය කිරීමට මෙහි Developers  ලා සැලසුම් කර ඇත. මෙහි නිළ හිමිකරුවන් වන්නේ Geewa නම් සමාගමයි.

Pool Live Tour Game –එකෙහි Screenshot  කීහිපයක් පහළින්

1 2 3 4

Pool Live Tour Game – එක පහතින් Download කරගන්න

Download Pool Live Tour Game for Windows Phone

Pool-Live-Tour

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY