අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Blindspot [S01 : E10] with Sinhala Subtitles | ඔත්තුකාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 8 votes.
Please wait...

Blindspot (2015) TV-5 New

අද කොටස තමා මේ වසරේ අවසාන Blindspot කතාව. ආයෙ දීර්ඝ නිවාඩුවකට පස්සෙ පෙබරවාරි 29 (අපේ විදිහට මාර්තු 1) තමා ආයෙ නිකුත්වෙන්නෙ. ඒකත් හොඳයි ටිකක් නිදහසේ ඉන්න. 😀 අද කොටස නම්කරල තියෙන්නෙ “Evil Handmade Instrument” කියලා. 09 වැනි කොටසෙ අවසානයේදි ගුරේරෝ, ඩේවිඩ් (පැටර්සන්ගෙ කොල්ලා. 😀 ) දෙන්නටම් යන්න වුනානෙ. ගුරේරෝ නැතිවීම නම් පරීක්ෂණ වලට සෑහෙන පාඩුවක් වෙයි.

අද කතාව ගලාගෙන යන්නෙ ඩේවිඩ්ගෙ ඝාතකයව අල්ලන්න කරන මෙහෙයුම වටා. සාර්ථක කතාවක් විදිහට imdb 8.8 ක අගයක් ලබාගෙන තියෙනව. ඩේවිඩ්ගෙ ඝාතකයව අල්ලන්න කිව්වට සාමාන්‍ය රුසියානු, ඇමෙරිකානු ගැටුම් දැකගන්න ලැබෙනව ඉතින්. 😀 ඒක සාමාන්‍යයිනෙ.

හොඳයි එහෙනම්. 2016 ට හොඳ කතාවක් බලාපොරොත්තුවෙන්න කියලම අවසානයේදි ජේන් ට පච්ච ගහන්න පෙරමුණ ගත්ත කෙනාවත් හොයාගන්න ලැබෙනව. ඔයාල හිතන්නෙවත් නැති කෙනෙක්. එහෙනම් ආපහු 2016 දි මේ කතාවෙන් හමුවෙමු.!

කමෙන්ටුවකින් කතාවෙ ඉදිරියට මොනා වෙයිද? කතාව මොන වගේද්ඩ් කියල ගියානම් හොඳා… 😀 😀

Blindspot (2015) on IMDb

 

 

200 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

148BE63AA1F3CA96F7D299D1529C192F029DD81C

287 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න

D7AC1A87A378E3A23A3B2241F1CA4D20F491E3A1
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

23 thoughts on “Blindspot [S01 : E10] with Sinhala Subtitles | ඔත්තුකාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

  • sago 11 sub eka ganna be eka hadanawada

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ayye, oyaanam harima hodai,

    Reply
  • adooo ela ela…

    Reply
  • බොහෝම ස්තුති.
    අනිත් කොටස අපු ගමන් subtitle එක බලාපොරොත්තු වෙනවා.
    ඔබට ජය………..!!!

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • සහෝදරයා මට ටිකක් පරක්කු උනා මේ කොටස බලන්න ෆිලුම් ටිකක් බලන එක වැඩි කලා කොහොම හරි කමන්නෑ ඊලඟ සීසන් එක ආව ගමන් අනිවා සබ් දෙන්න අපි බලා ඉන්නවා මේ දුන්න හැම සබකටම බොහෝම ස්තූතියි…….

    Reply
  • Shit…It’s a long time..How do we wait?? Anyway great drama…And thank you for the sub..

    Reply
  • Thank you brother series eka dunnata….digatama yamu,, jayawewa……!

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thnkz sahooo me tv series eke sub ekt next season ekea release krpu gmnsub eka lebeai kyl balaporuttu wenva….

    Reply
  • We hope See you again Ravindu next

    Reply
  • niayamai…denakm unne.ammo masa3k iwasan inna ona ne….thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • ආ මක්කා කිව්වා මේ NBCකාරයෝ එක්ක
    ඕකනේ කොරන්න බැරි.හපොයි තව මාස කීයක් තියෙනවද
    ඉදිරියේදී කතාවේ හොද හොද සෙල්ලම් ටිකක්නම් දකින්න ලැබෙයි..
    එහෙනම් ස්තුතියි උපසිරසියට.

    Reply
  • Kuthuhalaya ethi karana tv series ekak bro. Thanks for sub

    Reply
  • thanks sahoo….lassana series ekak

    Reply
  • thanks sub 1ta jaya wewa

    Reply
  • niyama tv sez ekak..diga nimaduwak ganna eka nam aulak.but we are waiting to watching next epi after long holiday….. thanks bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *