අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gotham [S02:E10] with Sinhala Subtitles | සහෝදරවරු වැඩ අරඹයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 12 votes.
Please wait...

Gotham S2P2

ඔන්න ආවා ගෝතම් 10 වෙනි කොටස අරගෙන. කතාවේ නම “The Son of Gotham”. අද නම් සබ් එක හුඟක් පරක්කුයි ආ. මම ඒක පිළිගන්නවා :/ ඒ ගැන සමාවනු මැනවි. කොන්ඩේත් කපාගෙන පොඩ්ඩක් රවුමක් දාලා එන්න ගියා. ඒකයි වෙනදා වගේ සබ් එක ඊයේ රෑම දෙන්න බැරි වුනේ 😀 අදත් රසවත් දේවල් හුඟක් වෙනවා. අද නම් ටයිප් කරන්න කම්මැලියි. එහෙනම් කතාව ඩවුන් කරගෙනම බලන්න. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි! ජය වේවා!

“The day of reckoning is at hand.
And the blood of the nine shall wash away the sin.
The Son of Gotham shall die.”

~ Brothers ~

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

gotham.s02e10.720p.hdtv.hevc.x265.rmteam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                        Next Episode>>

33 thoughts on “Gotham [S02:E10] with Sinhala Subtitles | සහෝදරවරු වැඩ අරඹයි! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය !

    Reply
  • අපි වෙනුවෙන් මේ කරන දේට පට්ට තැන්කු මචං. හැම එකකටම කමෙන්ට් දාන්න බැරි උනාට සොරි.. එත් මේ කරන දේට පට්ට ස්තුතිය පුද කරමි.

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සමන් මලේ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub එකට ගොඩාක් ස්තුතියි,,,

    Reply
  • ස්තුතියි සමෙනා්…

    ජය වේවා!

    Reply
  • sub 1ට ස්තුතියි………

    Reply
  • නියමයි….එනකන් බලන් හිටියේ…සුපිරි කතාව….
    සබ් එකට තැන්ක්ස්…

    Reply
  • bohoma sthuthi sahooo degatama karagena yamooo jaya

    Reply
  • ස්තූතියි සහෝ…
    ජය!!!

    Reply
  • තෑන්ක්ස් මචන් සබ් එකට. සබ පරක්කු හින්දා ඉවසුමක් නැති කමට බැලුවා. ආයේ සබ එක්ක බලනවා. මේ තරම් ඉක්මණට අපිට සබ් දෙන එකට පින් සහෝ…

    Reply
  • අපි වෙනුවෙන් කරන කැප කිරීමට ගොඩක් පිං

    Reply
  • elakiri aaaa….thaxx bro

    Reply
  • උබ නම් පට්ට පොරක් බං…
    එපිය රෑ ආවද පහුවෙනිදා උදේ වෙද්දි සබ රෙඩි…
    අපි වෙනුවෙන් කරන කැප කිරීමට ගොඩක් පිං මචන්..

    Reply
  • පරක්කුවක් නෑ මචන්..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • ela ela thz sub ekata

    Reply
  • thanks bro….. sub enakmne api balan inne…

    Reply
  • niyamai thankzzzzzzzzz bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *