Sunday, October 18, 2015

s4 Camera Shutter Sound On/Off කරමු






Camera Shutter sound offකරන්න බැරි එක මහ කරදරයක් කියල ඔයාලටත් හිතිල ඇති .අද මම කියන්නෙ ඒකට විසදුමක්. S4 shutter sound ඕෆ් කරන්නෙ කොහොමද කියල. 300 S/K/L 330 S/K/L I9505/9506 5.0.1 update එකේ camera සවුන්ඩ් මේ විදිහට fix කරන්න පුලුවන්.

සැ.යු-ෆෝන් එක රූට් කර තිබිය යුතුයි. [how to root]

මුලින්ම Root Explorer හරි  Es File Explorer හරි ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න

මමනම් Es FileExplorer එක තමා use කරන්නෙ.Es FileExplorer එක ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]


දැන් system>csc path එකට ගිහින් feature.xml ෆයිල් එක Es note editor එකෙන් ඕපන් කරන්න.
පහල තියන command එක හොයාගන්න
<CscFeature_camera_ShutterSoundMenu>false</CscFeature_camera_ShutterSoundMenu>
false අයින් කරල true ටයිප් කරන්න පහල විදිහට
<CscFeature_camera_ShutterSoundMenu>true</CscFeature_camera_ShutterSoundMenu>

දැන් save කරල Es note editor එකෙන් exit වෙන්න.

ඊලග step එකට  තව පොඩි app එකක් ඕනෙ වෙනව.නම SQLite Editor_2.1.1
පහල ලින්ක් එකෙන් app එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.
ඇප් එක ඕපන් කරල root permission grant කරන්න.

                                                                    SQLite Editor_2.1.1[171 KB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLaEE0dFZTSDhUYlk/view?usp=sharing


දැන් Settings Storage ක්ලික් කරන්න .ඒකෙ තියනව settings.db ඒක ක්ලික්ක් කලාම system කියල එකක් ඇති.ඒක ක්ලික් කරන්න.
[Settings Storage>settings.db>system> and search "shutter"]













ඇප් එකේ තියන search bar එකේ shutter කියල search කරන්න .එතකොට csc_pref_camera_forced_shuttersound_key value 1
කියල එයි.ඒක edit ගිහින් value එක 0කරල save කරල exit වෙන්න.

[csc_pref_camera_forced_shuttersound_key value 0]

ෆෝන් එක restart කරන්න.Camera Settings වල shutter Sound On/Off option එක ඔන් වෙලා ඇති.



3 comments:

  1. your article is very impressive.you can visit my website.

    https://letcracks.com/scrivener-crack/

    ReplyDelete
  2. Corel VideoStudio Ultimate Crack is an outstanding creative tool. This application is the most inclusive editing tool that can edit your videos this tool is the best tool to use in the market. This software comes with an intuitive editing experience. You love to use and direct the creativity with interesting new features like color grading, video text masks, and dynamic split screens. It will make every movie your best with the function and easy to apply your video editor. It is then packed with more creative features than ever

    ReplyDelete