Sunday, October 18, 2015

[MOD] Active Center Clock in lockscreen & Last spoke



මේ  mod එක  apply කරන්න නම් ෆෝන් එක  root කරල තියෙන්න ඕනෙ  [How to root]
මුලින්ම Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න playstore එකෙන්.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]

system folder එකේ තියන  build.prop ෆයිල් එක  Es note editor එකෙන් ඕපන්කරගන්න.[system>build.prop]
පහල දීල තියන  command ටික හොයාගන්න 

ro.product.name=SHV-E330L
ro.product.device=SHV-E330L


image එකේ විදිහට  change කරල  save කරන්න.


phone එක  restarකරන්න .center clock & Last spoke එක  active වෙලා ඇති   ;-)







No comments:

Post a Comment