Sunday, October 18, 2015

S4 Lollipop Menu button එකට Recent Apps




Samsung ල  s5 එකේ ඉදන්  ui එකේ පොඩි වෙනසක් කලා.ඒ  menu බට්න් එකට recent app swith එක apply කරපු එක.S5 එකට පස්සෙ ආපු ඔක්කොම ෆෝන් වල ui එක ආවෙ ඒ විදිහට.කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි ඕක s4 එකේ ඉදලම කලේ නැත්තෙ කියල... :-(  ඒක ඉතින් අපේ කරුමෙ තමයි.

අද මම කියලදෙන්නෙ පොඩි mod එකක්.menu බට්න් එකට recent app switch එක apply කරන්න පුලුවන් විදිහෙ.පොඩි වැඩක් කරන්න තියෙන්නෙ.

ෆෝන්  එක root කරල තියෙන්න ඕනෙ. [How to root] ඒ වගේම මේ mod එක S4 I9505/9506 330S/K/L users ලට apply කරල බලන්න පුලුවන්.

මුලින්ම Es File Explorer ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න playstore එකෙන්.
Es File Explorer එක ඕපන් කරල root permission grant කරන්න. [How to Grant root permissions]

මේ path එකට යන්න.system>usr>keylayout.
keylayout folder එකේ  තියන Generic.KI ෆයිල් එක  Es note editor එකෙන් ඕපන්කරගන්න.
[system>usr>keylayout>Generic.KI]

පහල image එකේ විදිහට key 139 MENU ---> key 139 APP_SWITCH වලට change කරන්න.


save කරල  Es note editor එකෙන් exit වෙන්න.ෆොන් එක restart කරන්න.

දැන් menu බට්න් එක වැඩකරන්නෙ app switch බට්න් එක විදිහට..ඒ වගේම කලින් menu බට්න් එක use උනෙ additional option වලටනෙ.දැන් ඒක ඕනෙනම් menu බට්න් එක long press කරන්න.



සැ.යු-මේක 100% ක් සාර්ථක නෑ.මොකද මෙහෙම කලාට පස්සෙත් Home button එක long press කලාමත් recent apps පෙන්නනව.
exposed Framework module එකකින් මේක 100% ක් fix කරන්න පුලුවන්.හොයල බලන්න



No comments:

Post a Comment