Thursday, October 22, 2015

[AUDIO MOD] DOLBY DIGITAL PLUS & DOLBY ATMOS





ආයෙඅහන්න දෙයක්නෑ කන පැලෙන්න සවුන්ඩ් ඕනෙනම් DOLBY තමයි.
මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන්න  කලින් වෙන ඕඩියෝ මොඩ් ඉන්ස්ටෝල් කරල තියනනවනම් uninstall කරගන්න.[Deodexed rom preferred (Works on odexed rom too)]

Android version [4.3+] S4 මොඩ්ල් වලට ඉන්ස්ටෝල් කරන්න පුලුවන්.
ෆෝන් එක root කරල කස්ටම් රිකවරියක් ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනෙ.දන්නෙ නැති අයට පරන post වල ඇති කරන විදිහ.

මුලින්ම Dolby Atmos zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

                                                               Download dap_r6.5.zip[2.96 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLczhtUE5BX3lkUG8/view?usp=sharing

recovery mode ගිහින් [How to go to Recovery Mode] dap_r6.5.zip ෆයිල් එක flash කරන්න.
ෆෝන් එක restart කරන්න.on උනාම පහල image එකේ විදිහට ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඇති.

සැ.යු-ඇප් එක ඕපන් කලාම force stop උනොත් පහල steps බලන්න.






uninstall zip එක ඩවුන්ලෝඩ් කරගන්න.

                                                        Download dap_r6.5.1-uninstall.zip[1 KB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLZVBzMnZaN0VPWDQ/view?usp=sharing

 recovery mode එකට ගිහින් flash කරන්න.දැන් ආයි  dap_r6.5.zip flash කරන්න.
recovery mode එකෙන්ෆෝන් එකේ data wipe කරන්න.
reboot to system දෙන්න.on උනාම බලන්න.ඇප් එක ඕපන්කරල බලන්න. :-)


DOLBY DIGITAL PLUS mod එක ඕනෙ කට්ටිය පහලින් zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන flash කරන්න.

                                                                  Download DDP.zip[2.8 MB]
https://drive.google.com/file/d/0B1-mhepFAsrLUUthaGxDajFNaEU/view?usp=sharing




No comments:

Post a Comment