Pages

Tuesday, November 3, 2015

Back to the basics



හරියටම අවුරුදු 3ක් මාස 10ක් සහ දවස් 8 කට පස්සෙ..දුවල දුවල ආපහු මුලටම ආව. ඇල්බට් අයින්ස්ටයින්ද කොහෙද පොරක් කිව්වනෙ සරල රේඛාවක් උනත් අනන්තයට යනකන් දික් කරොත් ආයෙ පටන්ගත්ත තැනටම එනවා කියලා.. අන්න ඒ වගේ කියලත් හිතෙනව මේක.
ආසන්නව ගත්තොත් අවුරුදු හතරක් කියමු. උසේන් බෝල්ට් 100 මීටර්ස් දිව්වා වගෙ මාත් දිව්වා අවුරුදු හතරක්.. ජොබ් කරා සල්ලි හෙව්වා.. ලව් කරා.. කසාද බැන්දා.. යකෝ සාලේ ඒ විතරක් නම් මදැයි, තාත්ත කෙනෙකුත් උනා,
පරණ කතන්දර එහෙමයි. දැංනං ගතකරන්නෙ පොඩි ගන්ධබ්බ අවදියක් කිව්වොත් හරි.. එහෙටත් නැති මෙහෙටත් නැති පොඩි  නොනගතයක් වගේ කාලයක්.. කොහොමින් කොහොමහරි  It's time to break the silence.. හ හා...

(තව එකක් ඕං අදට බැඳල අවුරුදු දෙකකුත් වෙනවලු)

ඉතිං අපි බලමු ඉස්සරහට blog එකටමොනවද කරන්න පුලුවං වෙන්නෙ කියල..

1 comment:

  1. නවත්තන්නේ නැතුව ලියන්න... :-)

    ReplyDelete