SHARE

 

ඔබ මේ වන විටත් දන්න්වා ඇති Lumia 950 සහ 950 XL දුරකතන පිලිබඳව.දෙසැම්බර් 2 වනි දා මෙම දුරකතන නිල වශයෙන් නිකුත් කිරිමට නියමිත අතර  එක්සත් රාජධානියේ පැවැත් වෙන මෙම උත්සවයට සහභාගි වන ලෙස Microsoft සමාගමෙන් Windows Insiders හටද ආරාධනා කර ඇත.

“windows 10 සමග lumia 950 සහ 950 XL දුරකතන භාවිතා කර නැවුම් අත්දෑකීම ලබාගන්නා පළමු පිරිස වෙත එක්වන ලෙස “දන්වමින් email පණිවුඩ  Insiders ලා හට යැවීමට සමාගම පියවර ගෙන ඇත.

හැබැයි ඉතින් ඉඩකඩ සීමිත නිසා ඉක්මනින් register වුනිත් ඔබටත් මෙම අවස්ථාවට සහභාගි වෙන්න පුලූවන්.

Event Details 

  • කවද්ද: 2nd of December 2015
  • කොහෙද : London and Manchester
  • කියටද : 6pm

මෙම දුරකතන  Microsoft Store මගින් කලින් දුරකතන ඇණවුම් කරන ලද පාරිභෝගිකය සදහා දෙසැම්බර් 3 වනදා සිටත් Carphone Warehouse වෙත දෙසැම්බර් 8 ත් Amazon වෙත දෙසැම්බර් 12 වන විටත් නිකුත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් මෙමගින් Windows දුරකතන ලොව පෙරළියක් කරනු දැකිම අපගේ බලාපොරොත්තුවය.

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY