Thursday, November 12, 2015

:: නම් නැති 08 ::

සිවුරු පොරවා අහසට
වළාවන් දුම් පැහැ කොට
බැසගොසිනි දිනකර
සිව් දෙසින් එකවර

1 comment:

  1. අහස කළු කොට
    බරැති වළාකුළු
    දිය කඳ සොල්වා
    තෙමාලීය මහ පොළව​

    ReplyDelete