Friday, October 30, 2015

ඉන්ද්‍රියයන් දමනය කර නොගත් ඉන්ද්‍ර(ශක්‍ර දේවේන්ද්‍රයා), අසරණ අහල්‍යා හා ගෞතම ඍෂි .. හා වර්තමානයේ අහල්‍යා ගේ පලි ගැනීම

ලස්සන සාහිත්‍ය කතාවක්.. ලස්සන youtube නිර්මාණයක්
ඉන්ද්‍ර දෙවිඳු ගෞතම ඍෂි ගේ සුන්දර බිරිද කෙරෙහි ආශාවක් උපදවා ගනී. ගෞතම ඍෂි පාන්දර නිවසින් බැහැර යන විට, ඉන්ද්‍ර දෙවිදුන් ගෞතම ඍෂිගේ ස්වරුපය මවාගෙන පැමිණ අහල්‍යා හා යහන් ගත වේ . සත්‍ය වශයෙන් ම ඇය සිතනුයේ ඉන්ද්‍ර ඇගේ සැමියා බවයි. නමුත් හදිසියේ නැවත පැමිණෙන ඍෂි තුමන් මෙය දැක ඉමහත් කම්පාවට පත් වී, ඇයගේ අනාචාරී හැසිරීමට ඇය ගලක් බවට පත් වන ලෙස ශාපයක් කරයි ( මෙය පුද්ගලිකව මට ගැටලුවකි, ඇය වරදේ බැදෙන්නේ නොදැනය ). ඉන්ද්‍ර දෙවිදුන් ට "යෝනි" දහසක් මැවෙන ලෙස ශාප කරයි. (එය නම් ඉතා හොද දඩුවමක්). පසුව එම යෝනි දහස ඇස් දහසක් බවට පරිවර්තනය කර ගත්තලු.

( ගෞතම ඍෂි බුදු දහමට කිසිදු සබදතාවක් නැත. මෙය බුද්ධ කාලයට  අවුරුදු දහස් ගණනකට පෙර සිදුවීමකි )
අද අහල්‍යා , ඉන්ද්‍ර ට දෙන දඩුවම බලන්න..


2 comments:

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...