javascript:void(0)

Tuesday, October 27, 2015

....පරතරය.......


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


....පරතරය....



එකිනෙකට වෙනස් ජීවිත කතා දෙකක්...

ගමන් මාර්ග දෙකක්...

එක මගක් නම් කවදාවත් එක් නොවන බව සැබැවි....

පීලි දෙක අනන්තය දක්වා සිල්පර කොටන් මත තම දුරස් බව රැකගෙන ගමන් කරනු ඇත....

එහෙත්..

අනෙක් මග?

රේල් පීල්ලෙන් කාලක තරම් වත් ගැහැට විඳ නැති මගීන් දෙදෙන....

ඇලීම්... ගැටීම්.. බිඳීම්...

තවත් අපූරු කතාවක...

තේරුම් ගත නොහැකි;
ළාමක මිනිස් සිත්... 


4 comments:

  1. ඒත් දුරස් බැඳීම් වලත් අපි නොදකින සුන්දර පැත්තක් තියෙනව හැමදාම දකින අමිහිරි ගතියට වඩා...
    අගෙයි

    ReplyDelete
    Replies
    1. දුරස් බැඳීම් සුන්දරයි... සමහර විට කවමදාවත් එක් නොවුනත්... ඒ හිත් ගොඩක් ආදරෙන් ඉඳීවි....
      ඒක සමහර සමීපතම බැඳීම් වල වත් නෑ නෙ මහත්මය දැන් කාලෙ තියෙන...

      Delete
  2. Replies
    1. බෝම ස්තූතියි....!

      සාදරයෙන් පිළිගන්නව මතක වස්තුවට....

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....