මමත් මැරයෙක් තමයි

Avatar Cinema.lk A | October 23, 2015 860 Views 0 Likes 3 On 2 Ratings

860 Views 3 On 2 Ratings Rate it

ඉන්දියානු සිනමාවේ දැවැන්ත සිනමා චරිතයක් වු ධනූෂ් ගේ නිෂ්පාදනයෙන් හා ඔහුගේ සඟයා වු අනිරුද්ගේ සංගීතයෙන් හැඩ වු විජය සේදුපදි නම් ද්‍රවිඩ සිනමා තරුව හා නයන්තාරා නම් රූමතියගේ රංඟනයන් ඔපවත් වු විග්නේෂ් සිවන් ගේ  නවමු ද්‍රවිඩ සිනමාපටය “නානුම් රවුඩි දාන්“ කොලිවුඩ් රසිකයින් පිනවීමට දින ගැන ගැනයි ඉන්නේ..

විජය සේදුපදි නම් රංඟන ශීල්පියා රිදි තීරයේ පෙම්වතා කළ මෙම සිනමාපටය බොහෝ ද්‍රවිඩ රසිකයින් ආදරෙන් වැලද ගනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා.

 

 

Share

860 Views 3 On 2 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.