October 23, 2015

ඛේදවාචක‍ය (විනිශ්චය නුඹට...)

දස අවුරුදු බාල නැඟණිය
පුරුද්දට දුවන් විත්...
පනියි මගෙ ඔඩොක්කට
සුදු අයියේ.... සුදු අයියේ...
හිටි හටියේ අම්මා විත්
අනේ මගෙ පොඩි කෙල්ල
බහිනවා ඔඩොක්කෙන් බිමට..
වැරැද්ද......
සේයා ගෙද?? මීඩියා ගෙද??

1 comment:

  1. සිරාවටම මට ඔය වගේ දෙයක් හිතිලා තිබුන. ඒ වගේ එහෙම දෙයක් දැකලත් තියෙනවා. අනේ කාගේද වරද? මේ කිසිදේකට සේයා දුව නම් වැරදි නැහැ. ඒ දරුවා පව්.

    ReplyDelete