October 21, 2015

අපූරු ඉරිදාව

සැනෙකින් විත් නුඹ ලඟට
පතන්නට සුබ පැතුම්
නුඹේ නව හැරවුමට
සිතුනත් මට....
නොහකිය මේ ජීවන පෙරලියේ
සිහිනෙන් විත් නුඹ ලඟට
පතන්නෙමි සුබපැතුම් අව්‍යාජව
හද පත්ලෙන්ම
අපූරු ඉරිදා සැන්දෑවේ....

No comments:

Post a Comment