Friday, October 16, 2015

සිරා ගොඉයා



සිරා ගොඉයා

සිරා ගොඉයා හරි මිනිහා.........
සිරා ගොඉයා හරි මිනිහා ....දහම් පුතා කරේ තියා .........
UN සමලුවට ගියා....සිරා ගොඉයා හරි මිනිහා ......
Interlude...

දසවසරක් ඔහු හිටියා;;
දසවසරක් ඔහු හිටියා..... මහින්ද ලඟ දන වැටිලා...
හැමදේටම එකගවෙලා ...නමත් යෝජනාකරලා..
අප්පා ගිලලා පැනල ගියා ....

Interlude

ආප්ප කාලා පැනල ගියා..
 ආප්ප කාලා පැනල ගියා .... නායකයට ද්‍රෝහිඋනා
යහපලානේ කරමු කියා රනිල්ට රට බාර කරා ...
කොහොමද අපෙ කපටි සිරා.......

Interlude.....

දිනපුගමන් රට දිව්වා.....
දිනපුගමන් රට දිව්වා ... මහ රජිනිව බැහැදක්කා...
ඇගෙ සුදු අත අතගාලා ... Camaron ළඟ දනගහලා .....
අපේ සිරා උමතු උනා .......

Interlude.......

තමාගේ පිල දෙබඩි කලා.....
තමාගේ පිල දෙබඩි කලා...... පැරදුන උන් ඇමති කලා....
අපේ රට හදන්න කියා ... පර සුද්දට එන්න කියා ....
පාවාඩ දාලා කතා කලා.......

Change of Tune.....

සුද්දන්ට එන්ඩ කියමු.... අපේ රට බෙදන්න කියමු.....
රට බෙදලා රණවිරුවන් පාවා දෙමු.......(repeat till you get sick of it!!!)

No comments:

Post a Comment