ආදරණීය කතාවක් හි පුර්ව ප්‍රචාරක පටය – Adaraneeya Kathawak – Official Teaser Trailer
මෙරට වාණිජ සිනමාවට නව බලාපොරොත්තුවක් එක් කරමින් ප්‍රියන්ත කොළඹගේ නම් තරුණ සිනමා අධ්‍යක්ෂකවරයාගේ නව සිනමාපටය තව නොබෝ දිනකින් ඔබේ ගමේ සිනමාශාලා සරසන්න නියමිතයි.නමින් සහ තේමාවෙන්ම ආදරණීය කතාවක් වු මෙම සිනමාපටයේ ප්‍රධාන භුමීකා හොබවන්නේ හේමාල්,අරුණි,බිමල් සහ උදාරි යන නව පරපුරේ තාරකාවන්ය.මේ වන විට මේ සිනමාපටයේ පුර්වප්‍රචාරක පටයද අන්තර්ජාලයට මුදා හැර තිබේ.
MOVIE – ADARANEEYA KATHAWAK
DIRECTOR – PRIYANTHA COLOMBAGE
PRODUCER – CHAMINDA GAMAGE | PRIYANTHA COLOMBAGE
DOP – RUWAN COSTA
EDITORS – AKILA BUDDIKA | MEGHA KAVINDA COLOMBAGE
COLOR GRADING – MEGHA KAVINDA COLOMBAGE (ICA)(CREATIVE FORCE)
SCRIPT – PRIYANTHA COLOMBAGE | VAJIRA CASTURI | UWANI CHAMIKA
ASSISTANT DIRECTOR – DONALD JAYANTHA
MUSIC DIRECTOR – UDARA SAMARAWEERA
MAKEUP – NALIN PREMATHILAKA
ART DIRECTOR – MANJULA AYAGAMA
COSTUME DESIGNER – JANAKA ULLANDUPITIYA
PRODUCTION MANAGER – ASOKA ARIYARATNE
SOUND DESIGNER – SASIKA RUWAN MARASINGHE
VFX & AUDIO RECORDING – DIRAN WIJAYASINGHE ( CREATIVE FORCE)
Written by Cinema.lk A