Windows ‘Redstone’ හි වැඩ පටන් ගනියි

Windows ‘Redstone’ හි වැඩ පටන් ගනියි

3626
1
SHARE

ඊළඟ Windows 10 හි ප්‍රධාන update එක නම් කරලා තිබෙන්නේ Redstone ලෙසයි. එහි මුලික අදියරේ වැඩ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව වාර්ථා වෙනවා. මේ හරහා Windows 10 මෙහෙයුම් පද්ධතියට නව අංග ලක්ෂණ එකතු වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. WinBeta ට අනුව programmers ලා මේ වන විට නව අදහස් ආදිය ලේඛන ගත කරමින් සිටිනවා.

2016 වසරේදී මෙය පැමිණෙනු ඇතැයි විශ්වාශ කරනවා. Windows Insider සාමාජිකයන්ට මෙහි අත්දැකීම මුලින්ම ලබා ගැනීමට හැකි වෙනු ඇත.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY