දුරකථනය, ඩෙක්ස්ටොප් පරිගණකයක් ලෙස භාවිතා කරන්නට Continuum හඳුන්වා දෙයි.

දුරකථනය, ඩෙක්ස්ටොප් පරිගණකයක් ලෙස භාවිතා කරන්නට Continuum හඳුන්වා දෙයි.

3418
3
SHARE

ඩෙක්ස්ටොප් පරිගණකයෙහි ස්වරූපය Continuum හරහා ජංගම දුරකතනයට ගෙන ඒමට Microsoft සමාගම සමත්ව තිබෙනවා. ඔබේ දුරකථනය විශාල තිරයකට සම්බන්ධ කර එය පරිගණකයක් ලෙස හසුරුවන්නට අවස්ථාව සලසනවා. සමාගමේ නිලධාරියෙකු Lumia 950 යොදා ගෙන ඊයේ දිනයේ මේ අංගය හඳුන්වා දීම සිදු කළා.

දුරකථනය USB connector relay හරහා මොනිටරයකට සම්බන්ධ කර desktop layout එක තුල Universal Apps භාවිතා කරන්නට පුළුවන්. මේ connector එකෙහි HDMI සහ USB ports ද පවතිනවා.

Comments

comments