Microsoft Devices event එකේදී සිදුකල සියලු හදුන්වාදීම් හා නිවේදන

Microsoft Devices event එකේදී සිදුකල සියලු හදුන්වාදීම් හා නිවේදන

2864
1
SHARE

පසුගිය දින පැවති Windows 10 Devices event එක ඔබ ඇතැම්විට සජීවිව නරඹන්නට ඇත. මා පෞද්ගලිකව සිතන පරිදි මෙවර event එක Microsoft සමාඟමේ මෙතෙක් ඉතිහාසයේ සිදුකල ඉතාමත් හොදම හා එකම devices event ලෙස කීවොත් නිවැරදී. මක් නිසාද යති පසුගිය දින සිදුකල සියලු හඳුන්වාදීමේ මා,ඔබ මවිතයට පත්කරණු නිසාවෙනි. මේ event එක පුරා පැය 2කට අදික කාලයක් ඔත්සේ පැවැත්වුන අතර සිදුකල සියලු හදුන්වාදීම් හා සමාඟමේ නිවේදන පහතින් දැක්වේ.

ලොව මිලියන 110ක් Windows 10 භාවිතාකරන බව…

සමාඟමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 ලොව පුරා භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 110ක් දක්වා වර්ධනය වී ඇතිබවත්,  තවද Windows Store භාවිතය බිලියන 1.25ක් බවද, අවුරුදු 120ක් පමණ ක්‍රීඩා (Gaming) කාලයක් XBox හි සිට Windows 10 දක්වා  ඇති බවද, සමාගමේ Devices ප්‍රධානී Terry Myerson විසින් ප්‍රකාශකර සිටියා.

110_milion_devices_running_windows_10

HoloLens Development Edition එක 2016 පළමු කාර්තුවේ සිට වෙළදපොලට…

2016 පළමු කාර්තුවේ සිට HoloLens Development Edition එක වෙළදපොලට නිකුත් කරන බවත් එහි වටිනාකම ඇමරිකානු ඩොලර් $ 3,000ක් වන බවත් HoloLens එක යනු එකම රැහැන් රහිත , අමතර Phones,PC’s, Tablemts සඳහා  සම්බන්ඳ වීමට අවශ්‍යනොමැති ප්‍රථම හා එකම Hologram device එක වන බවද මෙහිදී Terry Myerson විසින් සඳහන් කර සිටියා. තවද මේ අවස්තාවේ Project X – Ray නැමති HoloLens ක්‍රීඩාවහිද ප්‍රායෝගික දර්ශණයක් ඉදිරිපත් කරා එය පහතින් නැරඹිය හැකිය.

Facebook, Instagram සඳහා Universal Windows Apps ලගදීම නිකුත්කරයි…

Facebook සඳහා Universal Windows app එක ලබන මාස කීපය ඇතුලත නිකුත් කරනුලබන බවත්. Massenger හා Instagram සඳහාද Universal apps නිකුත් කිරීමට අපේක්ෂාකරන බවත්  නිවේදනයකර සිටියා.

universal_apps for facebook coming

Lumia 950 සහ Lumia 950XL  liquid cooling තාක්ෂණය මුසුකොට…

මෙතෙක්කල් සියලුදෙනා නොඉවසිල්ලෙන් බලාසිටි Lumia 950 හා Lumia 950XL Smart දුරකතන සැබෑවක් බවට පත්වේ. ඒ අනුව මේවා Liquid cooling හා adaptive antennas සහිත තාක්ෂණයන් මුසුකොට නිපදවා ඇති අතර Windows Hello සඳහා වන Iris scanner (infrared) එකකින්ද සමන්විතවේ. මේවායේ Specifications පහත දැක්වේ.

Lumia 950 specifications
Operating System Windows 10 Mobile
Display 5.2 inches (1440×2560)
Processor Qualcomm Snapdragon 808
Materials Polycarbonate
Qi Wireless Yes
Connector Type C
Fast Charge Yes
RAM 3GB
Rear Camera 20MP
Front Camera 5MP
Internal Storage 32, 64, or 128GB
External Storage micro SD
Battery 3000mAh removable
Charging Qi wireless, USB Type-C, Quick Charge
Height 145mm
Width 73.2mm
Thickness 8.2mm
Weight 150 grams
Price $549
Lumia 950 XL Specs
Operating System Windows 10 Mobile
Display 5.7 inches (1440×2560)
Processor Qualcomm Snapdragon 810
Materials Polycarbonate
Rear Camera 20MP F/1.9, OIS
Rear Flash Triple LED
Front Camera 5MP
Connector Type C
RAM 3GB
Notifications Glance
Biometrics Iris scanner
Internal Storage 32GB
External Storage micro SD
Battery 3340mAh removable
Charging Qi wireless, USB Type-C, Quick Charge
Dimensions 8.1 x 151.9 x 78.4 mm
Weight 5.82 ounces (165 grams)
Price $649

 

Lumia 550 ඉතා අඩුමිලකට…

Lumia 550 එක ඉතා අඩුමිලකට එනම් $139 පමණ මුදලකට අලවිකරන බවද එහි Quad-Core processor එකක් , 5- Megapixel කැමරාවක් හා 5 inch Display එකක් අන්තර්ගතවේ. මෙය දෙසැම්බර් මස සිට වෙළදපොලෙන් මිලට ගැනීමට හැකිවේ.

Lumia 550 Specs
Operating System Windows 10 Mobile
Display 4.7 inches
1280 x 720 resolution
Rear Camera 5MP
f/2.4
720p video at 30fps
Single LED flash
Front Camera 2MP
f/2.8
480p video recording
Processors Qualcomm Snapdragon 210
Quad-core
Up to 1.1GHz
Storage and RAM Internal storage: 8GB (expandable up to 200GB)
RAM: 1GB
Network GPS bands: 850 MHz, 900 MHz, 1800 MHz, 1900 MHz
LTE bands: Band 1, Band 3, Band 7, Band 8, Band 20
Wi-Fi b/g/n
Sensors Accelerometer
Proximity sensor
Ambient light sensor
Location A-GLONASS
A-GPS
Cellular
BeiDou
Wi-Fi network positioning
Dimensions 9.9 x 136.1 x 136.1 mm
Weight 141.9 g
Battery 2100mAh

 

Continuum Dock එක සමඟ Continuum feature එක භාවිත කරන හැටි…

Smart Phone එක PC එකක් බවට හරවන Windows 10 හි ඇති Continuum feature එක ඔබ දන්නවා ඇත. මේ feature එක භාවිතාකිරීමට Continuum Dock එකක් අවශ්‍යවන අතර එය භාවිතාකරන අයුරුද පෙන්වාසිටියා. ඒ Demo Video එක පහතින්.

Microsoft Band නවතම අත් පලදනාව…

සමාගමේ තවත් නිෂ්පාදනයක් වන Microsoft Band නැමති අත්පලදනාවේ නවතම අත්පලදනාව නිකුත් කර සිටියා. නවතම අත් පලදනාව පැරණි අත්පලදනාව හා සංසන්දනය කරන විට වෙනසකට ඇත්තේ මෙහි design එකයි. පැරණි band design එක  අත්ල වටා රැදී තිබීමේ ප්‍රශ්ණය  නවතම band එකේ සමනය කොට ඇත.මෙය ඇ.ඩො $249 කට අලෙවිවනු ඇති.

Microsoft announces the Surface Pro 4…

සමාගමේ ඉතාමත් දැවැන්ත නිෂ්පාදනයක් වන Microsoft Surface පරිගණකයේ නවතම පරිගණකය Microsoft Surface Pro 4 වේ. මෙය පෙනුමෙන් Surface Pro 3 පරිගණකය මෙන් වූවද මෙහි ඇති features Surface Pro 3 මෙන් දෙගුණයක් කීවොත් නිවැරදියි.මෙහි වටිනාකම මුදලින් ඇ.ඩො $899 සිට ඇරබේ.

Surface pro 4 Specs
Operating System Windows 10 Pro
CPU 6th Generation Intel Core m3, i5, or i7 (Skylake)
Graphics m3 Intel HD graphics 51, i5 Intel HD graphics 520, i7 Intel Iris graphics
Display 12.3-inch PixelSense Display at 2763 x 1824 (267 PPI)
Contrast ratio: 1300:1
Aspect Ratio: 3:2
Storage 128GB, 256GB, 512GB or 1TB SSD options
RAM 4GB, 8GB or 16GB
Rear Camera 8MP
Full HD (1920 x 1080)
Front Camera 5MP
Full HD (1920 x 1080)
Windows Hello-compatible
Dimensions 11.50 x 7.93 x .33 in (292.10 x 201.42 x 8.45 mm)
Weight i5/i7: 1.73lbs (786g), m3: 1.69lbs (766g)
Ports Full-size USB 3.0, microSD card reader, 3.5mm headset jack, Mini DisplayPort, Type Cover port, Surface Connect
WiFi 802.11ac WiFi wireless networking; IEEE 802.11a/b/g/n compatible
Battery Up to 9 hours
Pen Surface Pen
1,024 levels of pressure sensitivity
Magnetic storage
Power supply 24W power supply (Intel Core m3)
36W Power supply with USB chargin port (Intel Core i5 and Core i7)
Other Stereo microphones, stereo speakers with Dolby audio, ambient light sensor, Accelerometer, Gyroscope, Magnetometer

 

Microsoft සමාඟමේ ප්‍රථම Laptop එකක් වැනි Laptop පරිගණකය Surface Book …

සමාඟමේ ප්‍රථම Laptop පරිගණකය වන Surface Book එක හදුන්වාදුන් අතර එහි විශේෂාංග ගැන කතා කලහොත් එහි අගල් 13.5ක 267ppi තිරයක් හා පැය 12ක ආයුකාලයක් ඇති Batteryයකින්ද සමන්විතවේ. තවද මෙහි RAM එක 16GB වන අතර Processor එක 1TB දක්වා ලබාගැනීමට හැකිවේ. තව දුරටත් මෙය බල ගැන්වෙන්නේ Intel 6th Gen ප්‍රොසෙසරයකින් අතර මෙහි GPU එක GeForce GDDR5 RAM වර්ගය සමන්විතය. මෙය Apple සමාගමේ Mac Book Pro පරිගණකයට වඩා 2ගුණයක වේගයෙන් ක්‍රියාත්මක වන බවද පවසා සිටී. මෙය ඔක්තෝබර් මස 26 වැනි දින සිට නිකුත් කිරීමට නියමිත අතර වටිනාකම මුදලින් ඇ.ඩො $1499 වනු ඇති.

Surface Book Specs
Display 13.5-inch Pixel Sense display
Contras Ratio: 1800:1
Display Resolution 3000 x 2000 at 267ppi
Aspect Ratio: 3:2
Software Windows 10 Pro
Processor 6th Gen Intel Core i5 or i7
Storage 128GB, 256GB, 512GB Solid State Drive (SSD)
Memory 8GB or 16GB RAM
Graphics i5: Intel HD graphics (non-GPU), i5/i7: NVIDIA GeForce graphics (GPU)
Rear Camera 8MP with autofocus, 1080P recording
Front Camera 5MP
Full HD (1920 x 1080)
Windows Hello face-authentication
Speakers Front-facing stereo speakers with Dolby audio
Ports Two full-size USB 3.0, Full-size SD card reader, Surface Connect, Headset jack, Mini DisplayPort
Sensors Sensors, Ambient light sensor, Accelerometer, Gyroscope, Magnetometer
Security TPM chip for enterprise security
Battery Life 12 hours of use
Pen Surface Pen
1,024 levels of pressure sensitivity
Magnetic storage
Power Supply 36W power supply with USB chargin port
65W power supply with USB charging power (discrete GPU SKU)
Weight 1.6lbs
Dimensions Laptop: 9.14 x 12.30 x 0.51- 0.90 in ( 232.1 x 312.3 x 13 -22.8 mm)
Clipboard: 8.67 x 12.30 x 0.30 in (220.2 x 312.3 x 7.7 mm)

 

මේ Windows 10 Devices පිළිබඳ වැඩිදුර තොරතුරු අප විසින් ඔබට ගෙන ඒමට අපේක්ෂාවෙන් සිටිනවා. ඔබට ඊයේ පැවත් මේ Windows 10 Devices event එකේ පටිගතකල (Recordings) දර්ශණ නැරබීමට අවශ්‍යනම් පහතින් link එකෙන් නරඹන්න.

Watch #Windows10devices Recordings 

 

[poll id=”5″]

Comments

comments