October 5, 2015

නමුත්

මිහිදන්ය වසන්තය
සුපසන්ය අතීතය
නමුත් පිබිදේ
තුරින් තුර
අමිරි මතකය
බාඳුරා මලක් වී

No comments:

Post a Comment