මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න / හිතන්න / හිනා වෙන්න ඇවිත් යන්න... මම දැකපු හසපු දේවල් වලට අමතරව කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි අධ්‍යාපනයක් / විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට.. අදහස් හා යෝජනා තියෙනවා නම් මා වෙත ලැබෙන්න සලස්වන්න.

Monday, October 5, 2015

ඇම්ඩන්ගේ රස කථා - 1 වැනි කොටස


මොන්ටිසෝරියේ ඉන්න ඇම්ඩා යාලුවෙක් එක්ක හෙන වාදෙලු තාත්තලාගේ වැඩ කිඩ ගැන කියල..

යාලුවා - “ඔයා දන්නවද සූවස් ඇළ?
ඇම්ඩා - “ඔව්“
යාලුවා - “ඒක හෑරුවේ අපේ තාත්තා“
ඇම්ඩා - “ඔයා දන්නවද මළ මුහුද?“
යාලුවා - “ඔව්“
ඇම්ඩා - “ඒක මැරුවෙ අපේ තාත්තා හ්ම්...“




ඔන්න දවසක් ජපනෙකුයි,ඇමරිකන් කරයෙකුයි,ලඞකාවෙ පොරකුයි බාර් එකකට සෙට් වුනාලු පොඩි අඩියක් ගහන්න.මුන් තුන් දෙනාම ලොකු ලොකු විද්‍යාඥයො .දන්නවනෙ ඉතින් SCIENTIST ලගෙ හැටි,ගිය ගිය තැන ලොකු කථාලු.ඔන්න ඉතින් මුන් තුන්දෙනාත් ෂොට් 1 ගහල ලොකු කථාවකට එන්ටර් වුනාලු.

USA:අපි මේ ලෝකෙ ලොකුම පොලොව හාරන මැෂින් 1 හදනව,

JAPAN:අපි ජාන විද්‍යාවෙන් ලෝකෙ ලොකුම අල ගෙඩිය හදනව.හදල ඇමරිකාවෙ මැෂින් එකෙන් ඒක හාරල ගොඩට ගන්නවා.

SL පොර:අපි ලෝකෙ ලොකුම මුට්ටිය හදනවා,

USA/JAP : ???  ඒ මොකටද?

SL පොර: ඇයි උඹලා අර ලොකුම අලේ හදල ගොඩට ගත්තට පස්සෙ තම්බන්නෙ අහවල් රෙද්දෙන්ද??


ගුරුවරයා : නීමල්, කීයන්න බලන්න ආනාගතේ කවුරු වෙන්ඩද හීතා ගෙන ඉන්න? 

නීමල් : දොස්තර කෙනෙක්.. 

ගුරුවරයා : බොහොම හොදයි. එතකොට වීමල් ? 

වීමල් : ඉන්ස්පෙක්ට කෙනෙක්.. 

ගුරුවරයා : බොහොම හොදයි. කමලා කීයන්න බලන්න ගෑණු ලමයෙක් ව්දීයට ඔයා ආනාගතේ කවුරු වෙන්ඩද හීතා ගෙන ඉන්නෙ ? 

කමලා : මම නම් හොද මවක් වෙන්න තමායි කෑමති. 

ගුරුවරයා : බොහොම හොදයි. හොද මවක් බොහොම හොදයි. එතකොට අපේ ඈම්ඩන් ? 

ඈම්ඩන් : මම කමලට අම්මා කෙනෙක් වෙන්ඩ උදව් කරන්න හීතන් ඉන්නෙ.....!!!


බෙහෙත් ගන්න ආ පොඩ් ඈම්ඩන්, තව පීරීමි ලමයි කට්ටීයක් ලග ඉදගත්තා. එක ලමයෙක් කදුලු පෙරමීන් අඩනවා දුටු ඈම්ඩන් 

ඈම්ඩන් : ඈයි ඔයා අඩන්නෙ ? 

ලමයා : අපේ අම්මා මාව එක්ක ගෙන ආවා, මගේ ලේ පරීක්ශා කරන්න. දෑන් ඒගොල්ලො මගෙ ඇඟිල්ල කපලා, ලේ ගන්නවා කීව්වා.... 

ඒ ඈසු ඈම්ඩන් මහා විලාප දෙම්න් අඩන්නට පටන් ගත්තෙය. 

ලමයා : ඈයි ඔයා අඩන්නෙ ? ඔයාට දුක හීතුනද ? 

ඈම්ඩන් : නෑ... යකො!! අපේ අම්මා මාව එක්ක ගෙන ආවෙ, මගේ මුත්‍රා පරීක්ශා කරන්න !!!!!!!

සර් : ලමයි.. කීයන්න්න බලන්න අපී මෑරෙනකොට අපේ පණ යන්නෙ කොහෙන්ද කීයලා ..? 

ඈම්ඩා : ජනේලෙන් සර්.. ජනේලෙන්... 

සර් : මොකක් ? ජනේලෙන් ? ඒ කොහොමද ඈම්ඩන් එහෙම කීතන්නෙ ? 

ඈම්ඩා : නෑ, සර්.. දවසක් රෑ අපේ අක්කා කීයනවා ඈහුනා...තාත්තාලා ආවා.... ජනේලෙන් පෑනලා යන්න මගේ පණ කීයල......!!!!!

ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ඇම්ඩගෙ ටැක්සි එකකට නැංගා. 

ඇම්ඩන්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ඇම්ඩන් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද? 

ඉතින් ඇම්ඩත් ගානක් නැතිව කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"

අපේ ඇම්ඩ කොලුවගෙ තාත්තගෙ අතේ සල්ලි තිබුනට තාත්තා ගෙදර ගැන බලන්නෙ නෑලු. ඔන්න ඉතින් ගෙදර කන්නවත් මුකුත් නැති හින්දා ගෙදර හිටපු කුකුළව ඇම්ඩා අතට දීලා අම්මා කිව්වා "ඇම්ඩෝ මේ කුකුළව විකුණළා රුපියල් 500ක් අරන් වරෙන්" කියල. 

ඔන්න ඉතින් ඇම්ඩා කුකුළව අරගෙන යද්දි ලස්සන ගෑනු කෙනෙක්ව හම්බ උනා, ඒ ගෑනු කෙනා ඇම්ඩගෙන් අහුවා "මොකද පුතේ කරන්නෙ" කියල. ඇම්ඩා ඉතින් කිව්වා, කුකුළව විකුණන්න ආවා කියලා. මේ ගෑනු කෙනා ගණිකාවක්ලු. මේ ගෑනු කෙනාට ඇම්ඩට අතවරයක් කරන්න ඔනි උනාලු. ඉතින් ඒ ගෑනු කෙනා කිව්වලු. "මන් කුකුළව ගන්නන් හැබයි මාත් එක්ක ඇවිත් මන් කියන දේ කරන්න ඕනි" කියල. ඇම්ඩටත් ඔනි උනේ කොහොම හරි රුපියල් 500ක් හොයා ගන්න නිසා ඇම්ඩත් "හා" කිව්වලු. දැන් ඒ ගෑනු කෙනා ඇම්ඩට සැරටම අතවර කරනවලු මූත් ඉතින් මුකුත් නොකිය ඉන්නවලු. 

එක පාරටම දොරට කව්ද තට්ටු කරාලු. ගෑනු කෙනා ඇම්ඩව ඇද යටට දාල කිව්වලු, "සද්ද නතුව ඉන්න" කියල. ඇවිත් හිටියෙ මේ ගණිකාවගෙ සේවාදායකයෙක්ලු. ඔන්න ඉතින් සේවය සපයමින් ඉන්න කොට මේ ගෑනු කෙනාගෙ ඇත්ත මිනිහ ඇවිත් දොරට තට්ටු කරාලු. ඉතින් මේ ගෑනු කෙනා අර මිනිහවත් ඇද අස්සට දම්මලු. දැන් ඉතින් අර ගෑනු කෙනා ඇත්ත මිනිහත් එක්ක ඇද උඩ වාඩි වෙලා කතා කර කර ඉන්නවලු. මේ අතරෙ ඇම්ඩා කලුවරේ ඇද යට ඉන්න මිනිහට කියනවලු. "මන් නම් පොඩි එකා මන් කෑගහුවොත් උඹ තමා මාට්ටු වෙන්නෙ, උඹ මගේ කුකුළව 500ක් දීල ගනින් නැත්නම් මන් කෑගහනවා". කියලා. ඉතින් ඒ මිනිහටත් කරන්න දෙයක් නැති නිසා 500ක් දීලා කුකුළව ගත්තලු. 

ටික වෙලාවකින් ඇම්ඩා කියනවලු "මගේ කුකුළ ආපහු දීපන් නැත්නම් මන් උඹ මගේ කුකුලා ගත්තා කියල කෑගහනවා" කියල. දන් ඉතින් ඇම්ඩා කෑගැහුවොත් මිනිහව මාට්ටු වෙන නිසා ඒ මනුස්සයා ආපහු කුකුළව ඇම්ඩට දුන්නලු. ටික වෙලාවකින් ඇම්ඩා ආයෙත් කියනවලු. "උඹ මගේ කුකුළව 500ක් දීල ගනින් නැත්නම් මන් කෑගහනවා" කියලා. ඉතින් ඒ මිනිහටත් කරන්න දෙයක් නැති නිසා 500ක් දීල කුකුළව ආපහු ගත්තලු. ආයෙත් ඇම්ඩා කියනවලු "මගේ කුකුළ ආපහු දීපන් නැත්නම් උඹ මගේ කුකුලා ගත්තා කියල මන් කෑගහනවා" කියල. ඒ මනුස්සයා ආයෙත් කුකුළව ඇම්ඩට දුන්නලු. මූ මේ විදියට ආයෙ ආයෙ කුකුළව විකුණලා 2500ක් හොයාගෙන කුකුළවත් අරන් ගෙදර ආවලු. 

ඇම්ඩා, පහුවදා තාත්තා ආවම කිව්වලු. "තාත්තේ රුපියල් 3000ක් හදාගන්න තව 500යි මදි. තාත්තා මේ කුකුළව 500ක් දීල ගන්නවද?" කියලා. 

එතකොට තාත්තා මෙහෙම කිව්වලු. 






"උඹ මේ මගුලක් කතා කරනවා. මට යකෝ ඊයෙ රෑ එකම කුකුළා පස් පාරක් සල්ලි දීල ගන්න වුනා"!!!!

ඔන්න දවසක් ඇම්ඩන් හොටෙල් එකක යාළුකේ එක්ක සෙට් වෙලා හොදට බීලා දෙර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා. 

ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා "මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න" කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ ඇම්ඩන් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා "ආහ් අවුරැදු 3ක් පරණයි තමයි" කියලා ඒක බීල දැම්මා. 

ඊට පස්සේ "මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න" කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. ඇම්ඩන් කලින් විදියටම සුවද බලලා "අහ් මේකත් හරි" කියලා ඒ ෂොට් එකත් ගැහුවා. 

ඊට පස්සේ ඇම්ඩන් කියනවා "මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න" කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා. 

ඇම්ඩන් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට "ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්" කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා "හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්" කියල ස්ටොර් එකට ගියා බලන්න. 

ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා "මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා" එතකොට මල්ලී කියනවා "තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට" කියල වෙච්ච සීන් එක කිවුවා. 

එතකොට සුමනා" රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්" කියලා මල්ලිගෙන් වීදුරුව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට chu දාල ගෙනත් දුන්න. "මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි". ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් "මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්" කියලා දුන්නා. ඇම්ඩන් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි ........................ 

" මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ????"


ඇම්ඩාගේ නිවස මංකොල්ලකා ඇති බව ආරංචි වූ සිරියා වහා එහි දිවගියේය.
සිරියා : "මොකද මචන් උනේ? උන් කීදෙනෙක් ආවද?"
ඇම්ඩා: "එක හොරයි ආවෙ.ඌ පිහියක් පෙන්නල අපිව බයකරල සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා."
සිරියා : "ඇයි උඹ නිකන් බලන් හිටියෙ? උඹලඟ හැමතිස්සෙම තියන පිසතෝලෙ තිබුනෙ නැද්ද ඒ වෙලාවෙ?"
ඇම්ඩා: "හොඳ වෙලාවට හොරා ඒක දැක්කෙ නෑ.මම පිස්තොලෙ ඉනේ ගහගන ශර්ට් එක උඩින් දාගෙන හිටියෙ. "


මහත් වෙහෙසක් දරමින් එළදෙනක් ඇදගෙන යමින් සිටි කුඩා ඈම්ඩා දුටු කාන්තාවක් මහත් අනුකම්පාවෙන් ඈම්ඩා ඇමතුවාය. 

"දෙයියනේ! මොකක්ද ඔය ළමය ඔය කරන්නේ???" 

"මම මේ අපේ එලදෙනව ගොනා ගාවට එක්කන් යන්නයි හදන්නේ!" ඈම්ඩා පිලතුරු දුන්නා. 

"බලන්න ඕක ඔයා වගේ පොඩි ළමයෙකුට කරන්න පුළුවන් වැඩක්ද? ඇයි ඔය වැඩේ ඔය ළමයගෙ තාත්තට කරන්න බැරිද?" කාන්තාව ඇසුවේ මදක් තරහිනි. 

"බෑ නෝනා අපේ තාත්තට ඒක කරන්න බෑ! ඒක ගොනෙක්ම තමා කරන්න ඕන!



මේ කතාවල අයිතිය කතා නිර්මාණකරුවන් සතුය.  

No comments:

Post a Comment