Saturday, March 7, 2015

IP camera



 IP camera එකක් කියන්නේ Ethernet or Fast Ethernet network එකකට කෙලින්ම සම්බන්ද කලහැකි තනි උපකරණයක්.  නමුත්, IP camera එකක ඒකටම පමණක් වු  CPU එකක් තිබෙන නිසා high quality video images අපට නැරඹීම සදහා captures කර  IP network එකක් හරහා transmit  කරනවා.
Ø web server,
Ø FTP server,
Ø FTP client,
Ø e-mail client,
Ø alarm management,
Ø  programmability    

වගේ පහසුකම් රැසක් IP camera එකක් මගින්  ලබාගන්න පුලුවන්.
තවද, IP camera එකකට පමණක්වු  own IP address ක් එයට තිබේ. එමගින් IP camera එක සම්බන්ධ කර ඇති network එකේ ඕනම තැනක සිට Remotely එම camera එකට web browser ක් හරහා සම්බන්ද වී එය controlled කල හැක.

No comments :

Post a Comment