Sunday, August 16, 2015

Internet පෞද්ගලික පිරික්සීමට incognito mode භාවිතා කරන්න



Chrome Browser එක භාවිතා කරමින් ඔබට Internet එකේ පෞද්ගලික පිරික්සීම් පහසුවෙන්කල හැක.

වෙබ් අඩවි ඔබ පිවිසෙන විට ප්‍රවේශම් වන්න, ඔබගේ සේවායෝජකයා, හෝ ඔබේ සේවා සපයන්නා ඔබගේ ගවේෂණ කටයුතු පරික්ෂා කරන්න පුළුවන්.

Chrome Browser මගින් එහි ඇති සුවිශේෂි incognito mode භාවිතා කරමින්
ඔබේ සෙවුම් ඉතිහාසය  සේවා සපයන්නාට නොපෙනෙන පරිදි Internet  Browse කල හැක.

ඔබේ Chrome Browser එකේ දකුණු අත පැත්තේ ඇති setting  මගින් එම incognito Window එක
Open ර ගත හැක.

පහත දැක්වෙන icon එක ඔබේ  Chrome Browser එකේ වම් අත පැත්තේ දිස් වේ නම්,
ඔබ  incognito Window එකක් open කරගෙන ඇත.
දැන් ඔබගේ සියලුම Internet  Browsing ආරක්ෂිතයි.

incognito Icon

























No comments :

Post a Comment