October 1, 2015

ආදර කතුර

තව කිරිලියක් වෙත
පියඹන්න හිතෙනවා
ඒත් නුඹෙ ආදරේ
මගේ කටු කපනවා....

4 comments:

  1. තටු තමා තටු තමා..
    එක'කුරක් වැරදිලා..

    ReplyDelete
  2. ඉතින් ඕක හදන්නකෝ අප්පා..

    ReplyDelete
  3. අපි නෙමේනේ මතන් ඇඩ්මින්...

    ReplyDelete