Friday, September 25, 2015

කන්‍යා

අවුලක්ම නෑ
හැදුවහැකි කැඩුණට
ලෝක පරකාසෙට


පිරියන්න ඇහැක් වෙද
හදවතේ බිඳුණු තැන

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සඟවන්න ඇහැකි වෙයි හදවතේ කඩතොලු, සැකසුවාට පසු අනෙක් කඩතොලු..

    ReplyDelete
    Replies
    1. සැදී නැත්නම් සිතේ කඩතොලු
      ගිණිය යුතු නැහැ වෙනත් කඩතොලු :)

      Delete